ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘පින් ප‍්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර තරගාවලියේ ජූනි මස තරගය ජයගැනීමට වික්ටෝරියා ගොල්ෆ් සමාජයේ විජිත බණ්ඩාර සමත් විය.
තවමත් ආධුනික මට්ටමේ ගොල්ෆ් කී‍්‍රඩකයකු වන බණ්ඩාර සිය ආසන්නතම ප‍්‍රතිවාදියා වූ සිසිර කුමාරට වඩා පහර 10 ක් අඩුවෙන් තරගය නිම කිරීමට සමත් විය.
ජූනි මස තරගාවලියේ ලකුණු සටහන
1 විජිත බණ්ඩාර (වික්ටෝරියා) 73 + 75 + 76 + 72 = 296
2 සිසිර කුමාර 78 + 74 + 77 + 77 = 306
3 එන්. රංගා 75 + 81 + 78 + 75 = 309
3 බී. එන්. රෝහණ 77 + 73 + 78 + 81 = 309
5 එම්. ආරුමුගම් 78 + 82 + 74 + 79 = 313
6 චානක පෙරේරා 75 + 85 + 75 + 79 = 314
7 පී. හේමන්ත (කොළඹ) 80 + 83 + 76 + 78 = 317
8 යූ. එම්. ජී. ප‍්‍රදීප් (කොළඹ) 80 + 79 + 81 + 78 = 318
9 ආර්. සුරේෂන් 83 + 83 + 78 + 79 = 323
9 ඞී. එම්. ප‍්‍රදීප් (නාවික හමුදාව) 77 + 83 + 83 + 80 = 323
(*)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගෝන් පී‍්‍ර’ ගොල්ෆ් ජූනි මාසයේ ජයග‍්‍රාහකයා විජිත