අනුරාධපුර රඹෑව ගිනිකෙටුවැව එකමුතු මරණාධාර සමිතියේ රුපියල් දසලක්ෂයක් වංචා කළැයි සැක පිට රඹෑව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක (එජාප) චමින්ද නාලක සාලියරත්න අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ගිනිකෙටුවැව මරණාධාර සමිතියේ සභාපති ලෙස වසර ගණනක් සේවය කළ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි කෙටුවැව මරණාධාර සමිතියට ගිනි දීලා
වරුණ Tuesday, 04 June 2013 01:45 PM
මරණාධාර සමිතියෙන් හරි කමක් නැහැ හොරා කන්න තියේනම්. හම ගහන්න ඕන අල්ලලා. හැබැයි පොලිසියෙන් රාජකාරිය කරයි අකුරටම බය නැතුව මොකද මෙයා විපක්ෂයේ එක්කෙනෙක් නේ?(නදී)
උපාලි Tuesday, 04 June 2013 12:04 PM
අයියෝ කිසිම ඉවසිල්ලක් නැහැනේ. ඉන්නකෝ ටිකක් ඉවසලා. (නි)
චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:28 PM
ඔන්න මරු ප්‍රවෘත්ති... දැන් විපක්ෂෙ කට්ටියත් වැඩ පටන් අරන් (නි)