අසල්වැසියකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි කියන පුද්ගලයකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් දෙදාහේ හොර නෝට්ටු අටක් සොයා ගත් බව කහතුඩුව පොලීසිය කියයි.
හෝමාගම මාගම්මන පදිංචි ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ළග තිබු බඩු බාහිර පොලිස් භාරයට ගනිද්දී ඔහුගේ මුදල් පසුම්බියේ රුපියල් විසිදාස් පන්සීයක් විය. ඒ අතර දෙදාහේ හොර නෝට්ටු අටක් ද තිබු බවද පොලිසිය කියයි.
තමාට එම නෝට්ටු ලැබුණේ කොට්ටාවේ පුද්ගලයකුගෙන් බවද ඔහු පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි ප්‍රශ්නෙන් හොර නෝට්ටු අටක් එළියට
කරුණාපාල Tuesday, 23 July 2013 02:11 AM
මෙයාල බීඩියක් සොයගත්තත් පත්තරේට පොටෝ එක දාගන්න දඟලනවා. හරිම බොළඳ මිනිස්සු.(නදී)
උපාලි Tuesday, 23 July 2013 02:33 AM
දැන් හැමදාම හොර නෝට්ටු අහුවෙනවනේ. හරිම භයානකයි. අධිවේගී මාර්ගයට නම් මිනිස්සු යන්නෙම හොර නෝට්ටු අරන්. මහ බැංකුව මොකුත් නොකලොත් නම් අර බැංකු ටෙලර් යන්ත්‍ර වගේ නෝට්ටු චෙක් කරන යන්ත්‍ර හැමතැනම දාන්න වෙයි.(නදී)
විදානගේ Monday, 22 July 2013 06:10 PM
එතකොට ගිනි අවිය හොර එකක්ද? නිත්‍යානුකූල එකක්ද? (නි)
කුමුදු Tuesday, 23 July 2013 07:22 AM
එක පොලිස් නිලධාරියෙක් අමුතු විදියට ඉන්නේ මොකද?(නදී)
අනිල් Monday, 22 July 2013 10:54 PM
අයියෝ සල්ලි! (නි)
දම්මික පෙරේරා Monday, 22 July 2013 11:05 PM
එක වරදක් කරලා අහුවෙලා,දැන් වරදවල් කිහිපයකට වැරදීකරු වෙලා. ඒ කියන්නේ මොහු ගාව සහ තව ගෙදර පරික්ෂා කළහොත් තව තව දේවල් සොයා ගන්න පුළුවන් වේවි නේද? (නි)