
(ගයාන් සූරියආරච්චි)
වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නැමැත්තාගේ ඥාතී සහෝදරයකු සහ ව්‍යාපාරිකයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් සමග අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 සහ 45 අතර වයස්වල පසුවන දෙදෙනකු බව පොලිසිය පවසයි.
මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමග පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු