(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමානයක)
පාතාල ක්‍රියාකරුවකුගේ හිතවතකු බව කියන තරුණයකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ (සොත්තිඋපාලිගේ පුතා) නමැත්ගේගේ හිතවතකු බව පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ රාජකීය ගෝල් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසල දී බවත් පොලිසිය සඳහන් කරයි.
28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
398
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු