IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගෝනාවලදී බසයක් ⁣ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති

( රංජිත් රාජපක්‍ෂ )    

නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප‍්‍රදේශයේදි අඩි තුන්සියක ප‍්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි.

කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වෛද්‍යවරයා කියයි.  

 

 



අදහස් (4)

ගෝනාවලදී බසයක් ⁣ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති

mut Wednesday, 05 April 2017 09:40 PM

වලට බැස්සේ ගෝනා හොයන්ට තමයි.

:       3       0

නුවන් Thursday, 06 April 2017 05:17 AM

මෙික පුද්ගලික බසයක් වුනානම් මොනතරමි දේවල් කියයිද

:       0       0

nuwan Thursday, 06 April 2017 07:05 AM

රියදුරු අපරික්ෂාකාරී දුරකථන ඇමතුමක සිටියදී වුනු සිද්ධියක් බව වාර්තා වෙනවා... වෙනත් පුවත්පත්වලත් කරුණාකර සත්‍ය වාර්තා ඉදිරිපත් කරන්න...

:       0       0

nimallalitha Thursday, 06 April 2017 08:03 AM

පුවත් පත්වල සදහන් විදිහට බස් රථය ප්‍රපාතයට් යන අවස්ථාවේ රියදුරා දුරකථනයට පිළිතුරු දෙමින් සිට ඇත. අනිවාර්යයෙන්ම නීතිවිරෝධීව අනතුරුදායක ලෙස බස් රථය පදවා මින්ස් ගාතන සිදු කිරීමේ චෝදනාව යටතේ මොහුට දැඩි දාදුවම් පැමිණ විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site