IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


’’ගනේමුල්ල සංජීවගේ දේහය භාර ගැනීමට කවුරුත් නැහැ’’

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අයෙක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව කෙසෙල් වත්ත පොලිසිය කියයි

ගනේමුල්ල සංජීව මියගොස් ද මේ වන විට පැය 24ක් ඉක්ම ගොස් ඇත

මිනුවන්ගොඩ  පදිංචි ගනේමුල්ල සංජීවගේ සහෝදරිය ඉදිරිපත් වුවද ඇයගේ වාසගමේ පවතින වෙනස්වීමක් හේතුවෙන් ඇයට මෘත දේහ භාර නොදුන් බව පොලිසිය කියයි

ගනේමුල්ල සංජීවගේ බිරිඳ සිටියද ඇය මෙතෙක් ඉදිරිපත් නොවූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

 ගනේමුල්ල සංජීව ගේ දේහය මේ වන විට පොලිස් මෘත  ශරීරාගාරයේ තැන්පත් කර ඇත

කෙසෙල් වත්ත පොලිසිය පරීක්ෂණ  පවත්වයි



අදහස් (3)

’’ගනේමුල්ල සංජීවගේ දේහය භාර ගැනීමට කවුරුත් නැහැ’’

Mahinda Thursday, 20 February 2025 02:08 PM

ඕක දයාසිරි, සජිත් හරි පෙරටුගාමීන්ට බාරගන්න කියලා සථ්‍යග්‍රහයක් අරඹමු.

:       16       41

Malika Thursday, 20 February 2025 03:19 PM

මෙයාගෙන් ඒ කාලේ වැඩ ගත්තු අය කෝ දැන්...? හැංගිලාද? අන්තිමට අම්මා ජීවතුන් අතර ඇත්නම් අම්මා තමයි ඕක ගන්නේ. මේවා පාතාලයේ ඉන්න අනික් අයටත් හොඳ පාඩම්...!

:       0       10

ගමේ එකාලා Thursday, 20 February 2025 04:36 PM

අවි ගත්තෝ අවියෙන්ම නසී.පාතාලේ පෝෂණය කෙරුවේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන් බලයේ ඉන්නකොට.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site