(අංජුල මහික වීරරත්න)
තොට ලඟ කජීමාවත්ත මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් විපතට පත් වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමටත් කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.
ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොළඹ දිසාපති, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගිනි නිවන ඒකකයට කඩිනමින් අදාල උපදෙස් දෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.
ඒ අනුව ගින්නෙන් විපතට පත් වූවන්ගේ සියලුම අවශ්‍යතා ඉටු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනටමත් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න