IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගින්නෙන් පරිගණක පාසල විනාශයි

මීගමුව බස් නැවතුම ඉදිරිපට ඇති පෞද්ගලික පරිගණක පාසලක් පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි තිබූ සියලුම පරිගණක ඇති ද දේ විනාශ වී ඇතැයි මීගමුව පොලිසිය කියයි.  මිගමුව නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එක් ව පැය දෙකකට පමණ පසු ගින්න නිවා දැමුවේය.

463 463



අදහස් (0)

ගින්නෙන් පරිගණක පාසල විනාශයි

ඉසුරන්දි Sunday, 20 July 2014 08:56 AM

විදුලි පරිපථ වගේම ඒවාට සුදුසු පරිසර ප්‍රමිතියෙන් බැහැරවද ඉදිකරලා තියෙන්නේ කියලා බැලුවොත් සුදුසුයි. (නි)

:       0       0

ජෝන් Saturday, 19 July 2014 02:54 PM

ගොඩක් දුක්බරයි මම ඉන්නේ ලංකාවෙන් පිට මෙහෙ ඉන්න පොඩි දරුවා පවා කොම්පියුටරේ හොදින් හසුරනවා. ඒ උනාට අපේ ලංකාවේ දරුවන්ට තියන පහසුකම් මදි එවැනි අවස්ථාවක මෙහෙම දෙයක් උනාම ගොඩක් දුකයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site