IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගින්නකින් අකුරැස්සේ විහාරස්ථානයක ඝංඝාවාසයක් විනාශවෙයි

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස ඓතිහාසික පොල්පිටිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම සංඝාවාසය ගිණිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි.

විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් මුලින්ම ගින්න දැක ඇති බවත් අනතුරුව උන්වහන්සේගේ දැනුවත් කිරීම මත අකුරැස්ස හරිත මාවත විකල්ප මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස් හා අවට සියල්ලෝගේම උදව් උපකාර මත ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බව පොලීසිය වැඩිදුරටත් කීය.

විහාරස්ථානයට ඇති එකම සංඝාවාසය ගිනි ගැනීමෙන් වස්වැසූ හිමිවරුන්ද දැඩි අපහසුතාවට ලක්ව සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද කැදවා ගින්නට හේතුව සොයා විමර්ශන සිදුකරන බව අකුරැස්ස පොලීසිය කියයි.



අදහස් (0)

ගින්නකින් අකුරැස්සේ විහාරස්ථානයක ඝංඝාවාසයක් විනාශවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site