IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36

ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත්  මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ  36 කට (පවුම් 19 000 කට ) වෙන්දේසි විය.  අමතරව මහත්මා ගාන්ධිගේ අවසන් කැමති පත්‍රය ලෙස සැලකෙන ගුජරාත් භාෂාවෙන් ලියා ඇති පිටු දෙකක ලියවිල්ල පවුම් 55 000 කට (රුපියල්  එක් කෝටි පන් ලක්ෂයකට වෙන්දේසි විය. මෙහිදී ගාන්ධි  ගේ ලේ සාම්පලයක්ද වෙන්දේසියට තබා තිබුණද එයට මිලක් හිමි වූයේ නැත.

 



අදහස් (0)

ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36

සජිත් Thursday, 23 May 2013 11:13 AM

එහෙනම් නීල්, බුදුහාමුදුරුවන්ටත් බය වෙන්න ඕනෑ නේද අපි? හේතුව එතුමත් ඉන්දියානුවෙක්නේ (නි)

:       0       0

කලන Wednesday, 22 May 2013 09:36 PM

මගේ සෙරෙප්පු 2 දෙන්න බැරිද හොඳ ගානකට. (නි)

:       0       0

ජ.හේරත් Thursday, 23 May 2013 11:34 AM

දිසා ගේ ඉතිහාස දැනුම ගෙන දුක් වෙනවා (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 23 May 2013 11:48 AM

මෙයාගේ අමුඩේ හොයාගත්තනම් ඒකත් හොඳ ගානකට ගනීවි අර ඩයනාගේ වගේ.(නදී)

:       0       0

දිසා Thursday, 23 May 2013 07:50 AM

අපිට නම් ඉතින් අවරුදු 30 යුද්දෙන් රට බේරාගත් රජතුමා පමණයි ඉන්නේ.(නදී)

:       0       0

පහන් Wednesday, 22 May 2013 05:45 PM

ඉන්දීයාවේ ප්‍රබල චරිත දෙකක් තමයි මහත්මා ගාන්ධි සහ සුබාෂ් චන්ද්‍ර බෝෂ්.ගාන්ධි කිව්වේ මේ කම්මුලට ගැහුවොත් අනිකත් අල්ලපන් කියලා .චන්ද්‍රබෝෂ් කිව්වේ එක කම්මුලකට ගැහැව්වොත් ගහපු එකාට කන කුඩුවෙන්න ගහපන් කියලා. හැබැයි චන්ද්‍රබෝෂ්ගේ දර්ශනයට මම කැමතියි. (නි)

:       0       0

රානි Thursday, 23 May 2013 08:22 AM

පහන් ඔය චන්ද්‍රබෝෂ් කරේ මාර්ක්ස් ගේ මාවෝ ගේ දර්ශනේ එයාගේ වගේ කියපු එක.(නදී)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 06:19 PM

අපේ රටේ කොහෝද ඔයවගේ වටිනා කියන දේවල් වෙන්දේසි කරන්න තියෙන්නේ. අනික අපේ රටේ අයට අතීත කතා ඉක්මනටම අමතක වෙනවානේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 22 May 2013 06:35 PM

ඝාන්ධි තුමා තම මව්බිමේ නිදහස් සටන වෙනුවෙන් ගම් ,නියම ගම් වල ඔය මිරිවැඩි සඟල පැළඳගෙන මොන තරම් දුරක් ගෙවන්න ඇද්ද ? වෙන්දේසි කර මුදල් ගන්නවාට වඩා ඉදිරි පරම්පරා වලට දැක බලා ගන්න එතුමාගේ කෞතුක භාණ්ඩ අතරේ ආරක්ෂා සහිතව තැබුවේ නම් මීට වැඩි වටිනාකමක් ඇති නොවේද? (නි)

:       0       0

නීල්-රානා Wednesday, 22 May 2013 08:15 PM

ඉන්දියානුවන්ගේ පාවහන් ලෙවකන්න පුරුදුවුන බොහෝ දෙනෙක් මෙහෙත් හිටියා ඒවගේම දැනුත් ඉන්නවා. ඒ නිසා ගාන්ධි තුමාගේ වුනත් ඉන්දියානුවෙක්ගේ සෙරෙප්පු ගැන කියනකොට පොඩි බයක් දැනෙනවා.(නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 23 May 2013 10:45 AM

අපේ රටෙනුත් මොනවා හරි දාමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site