IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගනුදෙනු කරන්න ඇවිත් පෝළිමේ

අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට ලංකාව පුරාම ගනුදෙනු කරුවෝ බැංකු වලට ආහ. තම වාරය එනතුරු බැංකුවට ආ පිරිස් මෙසේ පෝළිමේ සිටියහ.



අදහස් (0)

ගනුදෙනු කරන්න ඇවිත් පෝළිමේ

දනසිරි හෙට්ටිආරච්චි Saturday, 14 April 2012 10:11 AM

හොදයි.

:       0       0

පි.ඒ.සෝමතිලක Saturday, 14 April 2012 12:37 PM

අපිට සල්ලි ලැබෙන්නේ ගොවිතැන් කරලා අපිට දාන්න සල්ලි නෑ බැංකු වලට අපිට මේවා බලන්න විතරයි වාසනාව අවුරුද්ද සමරන්නේ බොහොම අමාරුවෙන් දැන් ණයටවත් කව්රුවත් බඩු දෙන්නේ නෑ

:       0       0

දර්ශක Saturday, 14 April 2012 04:43 PM

අලුත් අවුරුද්දටත් මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙනවා. ඒ වගේ මුලු අවුරුද්දම රස්තියාදු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site