2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙදරට හොරෙන් ගිහින් නොඑන ගමන් යයි
ඉසුරන්දි Sunday, 07 September 2014 12:10 PM
තරුණ ජිවිත දෙකක් අකාලේ මියැදුනා නේද. (නදී)
මධූෂා Sunday, 07 September 2014 02:23 PM
හෙමියන් යන්න තිබුණා නේද (අ)
සංජය Sunday, 07 September 2014 03:03 PM
"සබ්බ පාපස්ස අකරනං .... කුසලස්ස උපසම්පදා .... සචිත්ත පරියෝ දපනං .... ඒතං බුද්ධානුසාසනං ...." සියලු සත්වයෝ නිදුක්වෙත්වා .... නිරෝගිවෙත්වා .... සුවපත් වෙත්වා .... දුකින් මිදෙත්වා .... සියලු මිනිසුන්හට කුසල් සිත් පහලවෙත්වා ... කරුනාසිත් පහලවෙත්වා .... දුසිරිතෙන් දුරුවෙත්වා .... තෙරුවන් සරණයි (නදී)
ක්‍රිෂාන් Friday, 12 September 2014 05:12 AM
මේ මගේ හොදම යාලුවෙක්. නිවන් සැප ලැබේවා (නදී)
මහීපාල Sunday, 07 September 2014 05:27 AM
අනේ දෙවියනේ! (නි)
ධම්ම Sunday, 07 September 2014 06:01 AM
ජීවිතයේ වගකීම් පිළිබඳ පාඩම ගෙදරින් නොලැබුණු දරුවන්. (නි)
සුදත් ශ්‍රී Sunday, 07 September 2014 06:27 AM
අම්මලාට හොරෙන් වැඩක් කළොත් හරියන්නේ නැහැ. මියගිය දෙදෙනාට නිවන් සුව පතනවා! (නි)