IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ගෙදරට ගිහින් අඬගහලා රස්සා දෙන්න සුදුසු අය ගම්වල ඉන්නවා‘

ගෙදරට ගිහින් අඬගසා රැකියා දීමට තරම් සුදුසුකම් ඇති උපාධිධාරීන් විශාල පිරිසක් ගම්බදව සිටින බවත් ලක්ෂ ගණනින් රජයේ රැකියා ඇති කළ බව කියන පසුගිය රජය කරන බොරුවල ඇත්ත නැත්ත දැනගැනීමට ගම්වලට පැමිණ බලන ලෙසත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රත්ගම පැවැති ජනහමුවකදී පැවසීය.

‘අපේ දින 100 පොරොන්දු අතර ජනතාවට ජීවත්වීමට සහන ලබාදීම හැර රැකියා ලබාදෙන බවට පොරොන්දුවී නැහැ. ඒත් මේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලලා මේ සුළු කාලය තුළ රැකියා කිහිපයක් හෝ ලබාදීමට හැකිවීම ගැන සතුටු වනවා‘ යැයිද කරුණාතිලක මහතා එහිදී කීවේය.

 



අදහස් (0)

‘ගෙදරට ගිහින් අඬගහලා රස්සා දෙන්න සුදුසු අය ගම්වල ඉන්නවා‘

පෙරේරා Thursday, 30 July 2015 06:30 PM

සුදුසුකම් එක්ක තියෙන්න ඕනෑම දේ තමයි ඊට අදාළ රැකියා පළපුරුද්ද. (නදී)

:       0       0

දිලිප් දිසානායක Thursday, 30 July 2015 06:40 PM

හේ, හේ නියමයි (නදී)

:       0       0

චන්න බුවනක Thursday, 30 July 2015 08:59 PM

ඔබ තුමාලා ඒ තරම් පරාර්තකාමීද. ඡන්දෙ දවස් වල තමයි ගෙදර ඉන්න උපාධි කාරයෝ ගැන මතක් වෙන්නේ. (නදී)

:       0       0

රොන් Thursday, 30 July 2015 11:18 PM

ගිය අණ්ඩුව නම් ගෙදරටම ගිහින් තමයි රැකියා ලබා දීම කරේ(නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:39 AM

ඔය ගෙයින් ගෙට යන්නේ ඒක වෙන්න ඇති (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 31 July 2015 03:59 AM

කතාව සම්පූර්ණ ඇත්ත (නදී)

:       0       0

විජයබාහු Thursday, 30 July 2015 01:30 PM

අනේ යන්න මහත්තයෝ යන්න. ඔයාල දෙන රැකියා. අපිට ඉතිහාසය හොඳට මතකයි (නදී)

:       0       0

සංජය විජයරත්න Thursday, 30 July 2015 03:06 PM

උපාධිදාරීන් නම් ඉන්නවා නමුත් උන්ගේ උගත් කම විතරනේ මොලේ නැහැ. ආණ්ඩුවට දොස් කිය කියා ඉන්නවා උත්සහ කරන්නේ නැහැ. පොඩි රැකියාවක් කරලා හරි දියුණු වෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site