අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
මේ පිරිසෙන් 486 දෙනෙක්ම කාන්තාවෝය.
ඇතැම් ලෙඩුන් බාර දෙද්දී ජාතික මානසික විද්‍යායතනයට දී ඇති ලිපිනයන් ද බොරු බව සොයා ගෙන ඇත.
සුව වූ පිරිස්වලින් විශේෂ හැකියා ඇති අය වෙනුවෙන් සුළු මට්ටමේ කර්මාන්ත අරඹා ඇතැයි ද, රෝහල ඉදිරිපිට ඔවුන් මේවා ස්වයං රැකියා ලෙස පවත්වාගෙන යන්නේයැයිද එහි අධ්‍යක්ෂ දොස්තර ජයාන් මෙන්ඩිස් කියයි.
ඒ සඳහා ස්වේච්ඡා සංවිධානවලින් සහායද ලැබෙයි.
2010 සහ 2011 දී ජාතික සෞඛ්‍ය සුව සම්මාන ලැබීමට ද රෝහලේ මෙම සුවිශේෂී වැඩපිළිවෙල හේතු විය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති
දිමුතු Wednesday, 20 March 2013 03:18 PM
ඇයි හැම එකටම බෞද්ධයින්ට බනින්නේ. (නදී)
දෝහා Wednesday, 20 March 2013 10:20 AM
මෙහෙම කරන අයට අනාගතයේදී මිනිස් ආත්මයක් නොලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනය. (නි)
කරුණාතිලක Wednesday, 20 March 2013 10:53 AM
ඔබට තෙරුවන් සරණයි (දී)
මංජුල Tuesday, 19 March 2013 04:14 PM
බෞද්ධයින් කළ යුතු දේවල්ද මේ? (නි)
අජිත් Tuesday, 19 March 2013 04:20 PM
බෞද්ධ රටේ මිනිසුන්ගේ සැබෑ මුහුණු මෙහෙම තමයි. (නි)
හේමන්ත Tuesday, 19 March 2013 04:30 PM
ජීවිතය කියන්නේ ඔන්න ඕකට තමයි (දී)
හේවාවිතාරණ Wednesday, 20 March 2013 02:38 AM
එයාලගේ නෑදෑයින්ට පිස්සු හැදිලද දන්නෙ නැහැනේ. (නි)
ජෝයි Wednesday, 20 March 2013 04:32 AM
මේ අයට අයත් දේපල පිළිබදව නීති සේවාවක් ක්‍රියාත්මක කරන්න. භාරකරුවන් මොවුන් රැගෙන නොයන්නේ මොවුන්ට හිමි දේපල කොල්ලකෑමටදැයි සොයාබලා මොවුන්ට සාධාරණයක් කරන්න. (නි)
සංජේ Tuesday, 19 March 2013 08:35 PM
ඒ වුණාට ලංකාවේ බහුතරය බෞද්ධයෝනේ. (නි)
රණතුංග Tuesday, 19 March 2013 09:02 PM
අපේ රටේ බහුතරයක් නමටයි බෞද්ධ(නු)