මධ්‍යම ඇමෙරිකාවේ ගෝතමාලාවේ පැවැති මිස්ටර් අර්ත් 2011 (මිහිරජා) තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ මිලින්ද වික‍්‍රමසිංහ තුන්වැනි ස්ථානයට හිමි (ජලරජා) සම්මානය දිනා ගත්තේය. රටවල් තිහක සහභාගීත්වයෙන් දස දිනක් තිස්සේ පැවැති මේ ගරගයට ශ්‍රී ලංකාව ඉදිරිපත් වූ මුල් අවස්ථාව මෙයයි. ඕස්ෙටි‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධරයකු වන ඔහු මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ ශිෂ්‍යයෙකි. අධ්‍යාපනය, බුද්ධිය, ක‍්‍රීඩා, රූප ශෝභාව, හා පෞරුෂත්වය මේ තරගයට සහභාගීවීමේ මූලික සුදුසුකම් අතර වෙයි. මිහිරජා වුයේ පොටෝරිකා තරුණයෙකි. ගිනි රජා වුයේ බ‍්‍රසීල තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝතමාලා ජල රජා ලංකාවෙන්