IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි

 පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.

පොලිසිය මේ ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් වාර්තා දෙකක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (0)

ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි

සමන් සිල්වා Friday, 11 September 2015 04:50 PM

එතකොට වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ පුත් නිරෝෂන් පෙරේරා?ඇමෙරිකාවේම නේ හිටියේ (අ)

:       0       0

සෞදි-සිංහ Friday, 11 September 2015 05:13 PM

මේ අංචිය අදින්න හදන්නේ පැරදිච්ච ගමගේව ඇතුලට ගන්න.(නදී)

:       0       0

සිංහයෝ Saturday, 12 September 2015 09:24 AM

එතකොට ෆොන්සේකාගේ පරපුරම ඡන්දෙ ඉල්ලුවේ (නදී)

:       0       0

අමරසේන Friday, 11 September 2015 05:15 PM

ඇයි ගම්මන්පිල ගැන නොසොයන්නේ? (නදී)

:       0       0

හමීඩ් Friday, 11 September 2015 07:57 PM

හොඳම දේ ගීතාට තියෙන්නේ පිටරට පුරවැසිබාවය අහෝසිකරගත් ලියකියවිලි ඉදිරිපත් කරන්න. (නි)

:       0       0

ලසිත Friday, 11 September 2015 08:06 PM

අපි බලමුකෝ.... (නි)

:       0       0

ශානක Saturday, 12 September 2015 10:31 AM

බලන් ගියාම මහින්ද මහතා හොඳියි. මේ ආණ්ඩුව කරනේ පලිගැනීම් විතරයි. (අ)

:       0       0

අනුර Friday, 11 September 2015 11:03 PM

මෙහෙම නීතියක් තිබේ නම්, ඔහොම නම් කිය කියා හොයන්නේ නෙතුව. අනිවාර්යයෙන්ම කාගේත් හොයා බලන්න. (නි)

:       0       0

දුල්මි Saturday, 12 September 2015 12:41 AM

ද්විත්ව පුරවැසියාගේ වග තුග සොයන්න කලින් රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි වල වැරදි තොරතුරු ඇතුලත් උදවිය ගැන සොයන්න. මම පුද්ගලිකව මේ නෝනාගේ සමාජ හැසිරීම් ගැන ප්‍රසාදයක් නැහැ. එ්ත් ඉතින් ගීතා මේ රටේ සිවිල් නීතිය කඩලා හෝ රජයේ දේපල අපහරණය කරලා හෝ නැහැනේ. ඒ නිසා ඒවා කල බවට චෝදනා ඇති අයගේ මැඩම්ලා ගැන ඉස්සෙල්ලා සොයා බලන්න. (නදී)

:       0       0

සමීර Saturday, 12 September 2015 01:40 AM

හමීඩ් කියන එක හරි. ගීතා කියනවනේ එයා එ්ක ඉල්ලලා අහෝසි කරගත්තා කියලා. මේ ද්විත්ව පුරවැසිකම ඉල්ලා අස්කර ගත්ත ලියකියවිලි එම්බසියෙන් සහතික කරගෙන මාද්‍ය සාකච්ඡාවක් තියල ඉදිරිපත් කලහම හැමෝටම ඇත්ත තේරෙයි. ජය වේවා ගීතා අක්කේ !! (නදී)

:       0       0

දම්මික Saturday, 12 September 2015 02:21 AM

ඔබගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් සහතිකයේ අංකය ස්විට්සර්ලන්තයේ ඉමිග්රේෂන් එකට දී දැන් එය අවලංගු කරලා තියෙන්නේ කියලා සහතිකයක් ඉල්ලාගන්න. ඒක ලංකාවේ පොලිසියට ලබාදෙන්න. එවිට ඔබට ඇති චෝදනාව ඉවත්වේවි. (නි)

:       0       0

ගමගේ Saturday, 12 September 2015 02:29 AM

ඉවසීමෙන් බලාසිටීමයි නුවණට හුරු

:       0       0

ප්‍රියානි Saturday, 12 September 2015 04:26 AM

ඇයි ගීතාගේ විතරක්? ද්විත්ව පුරවැසිභාවය තියෙන සේරම අයගේ හොයා බලලා අවලංගු කරන්න ඕනේ. එහෙම තිබේනම් තනතුරෙන් අයින් කරන්න ඕනේ.(නදී)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 04:28 AM

ඇයි කලබල වෙන්නේ නීතියෙන් හොයා බලාවි වැරදිනන් වැරදියි හරිනම් හරි එච්චරයි (නදී)

:       0       0

නජිත් Saturday, 12 September 2015 02:22 PM

ගීතා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

ග්‍රේඩ් Saturday, 12 September 2015 04:51 AM

යහපාලන ඇමතිකමක් ගත්තනම් ඕව ඔක්කොම ඉවරයි (අ)

:       0       0

චින්තක Saturday, 12 September 2015 05:12 AM

ඇයි ඩලස් ගැනත් සොයන්න (අ)

:       0       0

මොහොමඩ් Saturday, 12 September 2015 05:15 AM

හමීඩ් ඔය හරි

:       0       0

ප්‍රියාන් Saturday, 12 September 2015 05:39 AM

ගීතා බලය නැතුවත් තමන්ගේ ආසනයට වැඩක් කරලා තියෙනවා. අයි මේ මිනිස්සු ඒ වගේ අයටම ලෙඩ අදින්නේ..පියසේන ගමගේට අවස්ථාව අරන් දෙන්නද? පැරදුනා න වාරේ එනකම් ඉන්න..(අ)

:       0       0

බණ්ඩා Saturday, 12 September 2015 06:29 AM

ඡන්දෙ ඉල්ලන වෙලාවේ ද්විත්ව පුරවැසිභාවය තිබුන සියලුම දෙනා පාර්ලිමේන්තුවෙන් එලවන්න (නදී)

:       0       0

ෆාරා Saturday, 12 September 2015 03:06 PM

අපිට තැනක් දෙන්නෙම නැහැ. ඔක්කොම වව්ලෝ එල්ලිලමයි ඉන්නේ. (බ)

:       0       0

මංජු Saturday, 12 September 2015 03:18 PM

පරාද වෙච්ච එකෙක් පාර්ලීමේන්තුවට යලි එන්න දගලන දැගලිල්ලක්. ගොඩක් කට්ටියට මේකේ විපාක විදගන්න වේවි පුතෝ . හැබැයි ගීතා නෝනා නම් ඕකට අහුවෙන්නේ නැත. (බ)

:       0       0

සේන Saturday, 12 September 2015 06:32 AM

මේක විකාරයක් ආණ්ඩුවක් කරන්න ඕන වැඩ මේවද? හොරා හොරා කියලා මහින්ද මහත්තයා එලවලා එයා ගාව හිටපු ඔක්කොම දුශිතයෝ ටිකට අැමතිම්කම් දීලා ලගට අරගෙන දැන් රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න යනවා. (නදී)

:       0       0

තුවාන් Saturday, 12 September 2015 06:47 AM

ගාල්ලේ පැත්තේ උද්ගෝෂනයක්වත් පවත්වනවද දන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site