ඉතිහාසඥයකු හා දර්ශන විද්‍යා උපාධිධරයකුවන ඇනටෝලි මොස්කොවින් (45) තරුණ ගැහැණු මළ සිරුරු 29ක් සිය නිවෙසේ තබා සිටියදී සොයාගත් රුසියා පොලිසිය කියනුයේ වොල්ගා ගඟ අසබඩ නිෂායි නොව්ගොරෝඩ් ග‍්‍රාමයේ සුසාන භූමිවලින් මළ සිරුරු අතුරුදන්වීම ගැන ලැබුණු ඔත්තු අනුව ඔහුගේ ගෙදර වැටැලූ බවයි. මිනීවළවලින් ගොඩගත් සිරුරු ගෙදර ගෙන ගොස් කල්තබා ගැනීමේ බෙහෙත් ගල්වා බෝනික්කන් මෙන් ලස්සන රෙදි පිළි අන්දවා නිවසේ ආලින්දයේ තබා තිබිණි. රුසියාවේ සුසාන භූමි 800ක් ගැන පුළුල් ලෙස ලියා ඇති ඔහු සුසාන භූමිවලට ගොස් මළවුන් ගැන අධ්‍යයනය කිරීමේ රුචියක් දැක්වූවෙකි.



2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑණු මළ මිනී 29ක් ගෙදර රුසියානුවා අල්ලයි
ලියනගේ Friday, 11 November 2011 05:12 PM
ජිවත්වෙන මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් තව සියයක් තියාගත්තත් කමක් නෑ