IMG-LOGO

ගුණ දහම් හැඳින ගත්තු -අපේ පොලිස් පුත්තු

ඩෙල්ෆ් දූපතේ සිට පැමිණි දෙමළ මවකට ජැටියට ගොඩවීමට  මේ උදව්ව පොලීසියෙනි.

 nayana-1

 



අදහස් (0)

ගුණ දහම් හැඳින ගත්තු -අපේ පොලිස් පුත්තු

මංජුල Wednesday, 23 July 2014 11:37 AM

වටිනා පුවතක් (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 23 July 2014 11:51 AM

හැමෝම පොලිසියට බනිනවනේ. ඉතින් මේකටත් බනින්න (නි)

:       0       0

ශාදී Wednesday, 23 July 2014 11:57 AM

1% පමණි. (නදී)

:       0       0

නලීන් Wednesday, 23 July 2014 12:03 PM

පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා (නි)

:       0       0

ජිලාන් Wednesday, 23 July 2014 12:08 PM

මිනිසාගේ පරම යූතූකම මිනිසාට සේවය කිරීමයි (නි)

:       0       0

දම් Wednesday, 23 July 2014 12:49 PM

හිත හොඳ කොල්ලා (නදී)

:       0       0

හේසා Wednesday, 23 July 2014 12:51 PM

සෑම මිනිසෙකු තුලම යක්ෂයෙක් වගේම දෙවියෙකුත් ඉන්නවා. (නදී)

:       0       0

සසිත් Thursday, 24 July 2014 06:17 AM

පොලිසිය ගැන තියන කැත ප්‍රතිරූපය මේ ෆොටෝ එකෙන් නම් වෙනස් කරන්න බැරි වෙයි...(නදී)

:       0       0

ජයසිංහ Thursday, 24 July 2014 06:21 AM

ජීවක, ශරීර කෘත්‍ය කරන්න වැසිකිලියට හෝ කැලේට ගිය ගමනද ඔය අදහස් දැම්මේ. (නදී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 23 July 2014 01:02 PM

මිනිස් ගුන ධර්මවල මහිමය. උතුම් ම්හජන සේවකයන්. (නදී)

:       0       0

සුජිත් Wednesday, 23 July 2014 01:09 PM

කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දමා පළා ගොස් ඇත. (නදී)

:       0       0

කුමාරි Thursday, 24 July 2014 06:49 AM

මේ රටේ ඉපදුන අපි හැමෝම ළඟ එකමුතුකම තිබෙනවා නම් අපේ රට කොයිතරම් ලස්සනද? (නි)

:       0       0

කුසුම් Wednesday, 23 July 2014 01:27 PM

ඊයේ රුපවාහිනී දෙරණ නාලිකාවේ වාදපිටියේදී බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක මහත්මයා මාධ්‍යට එල්ල කල දැඩි චෝදනවටද අද මේ වගේ පුවතක් පල කරන්න හේතු වෙන්න ඇති. කවුරු කෙසේ කිවත් ජේ්‍යඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහත්මය වැනි පොලිසියකට උචිත නිලධාරීන් ශ්‍රීලංකා පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කලොත් අනාගතයේදී වඩා හොඳ විනය ගරුක පොලිසියක් නිර්මාණය කර ගත හැකි බව මාගේ හැඟීමයි. "මලක් ලඟදි මලක් මෙන්ම ගලක් ලඟදි ගලක්" ලෙස ක්‍රියාකරන්නට අවශ්‍ය ඥානය පොලිස් නිලධාරියෙකුට තිබෙනවා නම් කිසිවෙකු පොලිසියට දොස් කියන එකක් නැහැ. තවද පොලිස් නිලධාරියෙකුට ගෞරාන්විතව තම රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිම රජයක් විසින් සකසා දෙනවා නම් එය පොලිසියට මෙන්ම රටටද යහපතකි.(නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 01:32 PM

කිරි අම්මත් අහිංසකයි. රාලහාමිලත් අහිංසකයි. උදව් කිරීමත් පිනක්. නමුත් කියන්න බැහැ අද කාලේ ඔය මලු ඇතුලේ කේරල අන්ගුලිමාලලා සැඟවිලා ඇත්ද වත් කියලා. (නදී)

:       0       0

චාරු Wednesday, 23 July 2014 01:45 PM

මෙයාල ඔහොම තමයි. (අ)

:       0       0

ජීවක Wednesday, 23 July 2014 02:11 PM

පඩි ගන්නේ මේවට තමයි (අ)

:       0       0

මංගලී Wednesday, 23 July 2014 02:12 PM

.මම ඔතන හිටියත් ඔය අම්මට උදවු කරනවා අනේ.(අ)

:       0       0

අසෝකා Wednesday, 23 July 2014 02:49 PM

අපේ මේ ශ්‍රී ලංකික කියන වචනය එලියට ගන්නේ නැතුව සිංහල දෙමල මුස්ලිම් කියල අපි අපිම බෙදාගෙන අපිම රණ්ඩු කරගන්නවා. එ්ත් ජාතියක් වශයෙන් ගත්තම අපි හැමෝම ශ්‍රී ලංකික කියල කවුරුත් හිතන්නේ නැහැ. මොනවා වෙතත් පොලිසියේ ඉතාමත් දක්ෂ වගේම කරුණාවන්ත අයත්, අදක්ෂ වගේම අනුන්ට කඩේ යන අයත් ඉන්නවා (නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 23 July 2014 04:10 PM

කුසුම්, ඔයා නිවැරදියි (නි)

:       0       0

රහු Friday, 25 July 2014 05:57 PM

මේ ඔයාල දකින පොඩි දෙයක් විතරයි. මීට වඩා ගොඩක් වැඩ පොලිසියෙන් වෙනවා. පොලිසියෙන් කරන දේ අගයන්න කවුරුත් නෑ (නදී)

:       0       0

මාලක සමීර Wednesday, 23 July 2014 07:11 PM

වලපයයි ගොඩ පයයි තියාගෙන කොහේ ගිහින්ද. (නදී)

:       0       0

සීලා Wednesday, 23 July 2014 08:02 PM

මිනිස්සු වුණහම මනුස්සකම තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සංජීව Sunday, 05 October 2014 07:58 AM

පොලිස් නිලධාරියා කියන්නෙත් අම්මගෙන් කිරි බිල හැදුන මනුස්සයෙක් එ් නිස එකෙක් දෙන්නෙක් කරන දේවල් නිසා අපහාස කරන එකම හොඳ දෙයක් නෙවෙයි (නදී)

:       0       0

ජනක Wednesday, 23 July 2014 10:06 PM

ඔන්න ජීවක කිවුවා මෝඩ කතාවක් (නි)

:       0       0

හසිත් Wednesday, 23 July 2014 11:04 PM

ඒ පොලිස් නිලධාරින් දෙදෙනාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

රාජුන් Thursday, 24 July 2014 01:08 AM

මට පෙනෙන්නේ මේ වගේ පහන් සිත් වඩවන දේවල් මෙතන නිතරම වෙන්නේ නැතුවා වගෙයි. බලන්න පිටුපසින් බලා ගෙන ඉන්න අයගේ මුහුණු දිහා. (නදී)

:       0       0

චමී Thursday, 24 July 2014 02:18 AM

මංගලී- මිනිසෙක් තව කෙනෙකුට උදව් කරන එක තමා මනුස්සකම කියන්නේ, ජීවක - ඔබගේ අදහස දකින හැමෝටම ඔබගේ තරම හිතා ගත හැකියි. (නදී)

:       0       0

සිදත් Thursday, 24 July 2014 02:48 AM

මේ හොද උතුම් දෙයක්. අනේ මේ පොලිස් නිලදාරීන් දෙන්නට මේ කරපු පින් බලන් උසස් වීමක් ලැබෙන්න ඕනේ. (නදී)

:       0       0

ධම්මික Thursday, 24 July 2014 02:55 AM

නලින් කියනවා "පොලිසියේ කිහිප දෙනෙක් කරන වැරදි වලට මුලු පොලිස් දෙපාර්තමේන්තුවම බැණුම් අහනවා" කියලා. මට හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත. පොලීසියේ ඇති හොඳ අය අත ලොස්සක්. බහුතරයක් නිසා මේ හොඳ අයටත් තැනක් නැති වෙනවා (නදී)

:       0       0

චාමික Thursday, 24 July 2014 02:57 AM

කුසුම් කියපු විදියේම අය ගත්ත නම් අනාගතේට හොඳ ලොන්ඩරියක් දාගන්න පුළුවන්. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 24 July 2014 02:58 AM

ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් (නදී)

:       0       0

ජානක Thursday, 24 July 2014 03:08 AM

මේ පොලිස් රාළහාමිලට හේග් නුවර තියෙන යුධ අධිකරණයට යන්න වෙයිද දන්නේ නැහැ. මොකද ඔය ෆොටෝ එකට වෙනස් අර්ත-කතනයක් දෙන්න දෙමල ඩයස් පෝරාවට පුළුවන් (නදී)

:       0       0

නිමාසි Thursday, 24 July 2014 03:41 AM

පොලිස් පුතා විතරක් නොවෙයි ඕනෑම මනුස්සයෙක් ඔතනදි ඒ මනුස්සයට උදව් කරනවා (නදී)

:       0       0

චන්දන වන්නිනායක Thursday, 24 July 2014 05:00 AM

හොද වැඩක් කවුරු කලත්. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 05:00 AM

අනුරාධපුර රුවන්වැලි සෑය අසල වයස්ගත බැතිමතුන්ට තාවකාලිකව රෝද පුටු දෙන ස්ථානයක් තියනවා පොලීසිය මෙහෙයවන. එතන 2014.07.03 උදේ දහයට විතර මමත් ගියා එතෙන්ට වයස් ගත අම්මා තාත්තා එක්ක. එතන හිටපු කරුණාවන්ත රාලහාමි මටත් වඩා උනන්දුවෙන් උදවු කරා. එදාම සවස ශ්‍රී මහා බෝධිය අසලදීත් ඉතා හොද නිලධාරීන් හිටියා. ඒ තැන් වලට සුදුසු අය යොදවලා තිබුනා. (නදී)

:       0       0

නීල් Wednesday, 23 July 2014 11:32 AM

ඔබ කවුරුන් වුණත්, කුමන පොලිසියක සේවය කළත් ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 164 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 221 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 219 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 207 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 991 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 679 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1385 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site