IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෑණු ගැටේට හාමුදුරුවොත් අහුවෙයි

රන් ලෙස පාට කළ යකඩ කැබලි තොගයක් හා බොරු මැණික් ගල් තොගයක් අනුරාධපුරයේ තඹුත්තේගම හිමිනමකට දී රුපියල් ලක්ෂ 10 ක් වංචා කළැයි කියන ජෝඩුවක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

පන්සල හදාගැනීමට එම ‘රන් හා මැණික්’ විකිණීමෙන් විශාල මුදලක් ලබාගත හැකියැයි කියමින් මුදල් වංචාකර ඇති බව පෙනේ යැයිද පොලිසිය කියයි.

 



අදහස් (0)

ගෑණු ගැටේට හාමුදුරුවොත් අහුවෙයි

චානක Wednesday, 19 November 2014 10:42 PM

අපි අහලා තිබෙන විදියට හාමුදුරුවන් කියලා කියන්නේ ඇලීම් ,බැඳීම් වලින් මිදී ශාසනයට ඇතුළුවී අටවන භවයෙන් පසුව සෝතාපන්නභාවයට පත්වීමට වෙරදරන උත්තමයෙක් කියලයි. (නි)

:       0       0

සුමන Wednesday, 19 November 2014 09:09 AM

රැවටෙනවා කියන එක කෙළවරක් නෑනේ දැන් හාමුදුරුවරුත් අහුවෙනවනේ ගැටවලට (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 19 November 2014 09:10 AM

'ආනන්ද දුටුවාද සර්පයෙක්?' කියා මඟ වැටී තිබුන රන් කාසි පාර්සලයක් දැක බුදුන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවේ මේ නිසයි.(බ)

:       0       0

බමුණු Wednesday, 19 November 2014 09:11 AM

තන්හාය ජායතී සෝකෝ කියා හාමුදුරුවරුමයි අපට කියල දෙන්නේ (බ)

:       0       0

ලංකා Thursday, 20 November 2014 12:31 AM

අපි නම් අහුවෙයි ඕවාට... (නි)

:       0       0

කුමාරි Wednesday, 19 November 2014 09:15 AM

හාමුදුරුවන්ට කොහෙන්ද ලක්ෂ 10ක්? තණ්හාය ජායති ශෝකෝ කියන්නේ ඕකට තමා හාමුදුරුවනේ...(බ)

:       0       0

කුරුවිට Wednesday, 19 November 2014 09:23 AM

තන්හාය ජායති ශෝකෝ (බ)

:       0       0

නාලි Thursday, 20 November 2014 03:23 AM

රත්තරන් අතුරා ඉඩම් මිලට ගෙන සදා පුජා කල විහාර වල මහන දම් පිරුවා මිස රත්තරන් මිලට ගෙන වැඩිමිලට විකුණා පන්සල් හදා ගන්න ව්‍යාපාරික සංකල්ප දරන චීවර ධාරීන් සිටන මේ රටේ එවන් අනිකුත් හාමුදුරුවරුන්ටත් හොඳ පාඩමක්. අනේ පිඩු සිටුගේ භූමිකාව ගිහියාට භාරදෙන්න. ඔබ වහන්සේලා ධර්මය නියෝජනය කරන්න. (අ)

:       0       0

විද්‍යා Wednesday, 19 November 2014 03:06 PM

හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටිලා වගේ. (අ)

:       0       0

කින් බෙනට් Wednesday, 19 November 2014 03:07 PM

දැන් දැන් නිවන් යන ක්‍රම නෙමෙයි හොයන්නේ .. ආදායම් මාර්ග හොයන්නයි කට්ටිය උත්සහ කරන්නේ ? (අ)

:       0       0

අසෝකා Wednesday, 19 November 2014 03:08 PM

ඔය දීපු ලක්ෂ 10 න් පන්සල හැදුව නම් ඉවරයිනේ. හාමුදුරු නමක් වෙලත් තණ්හාව නිසානේ ඔයටික වුනේ. (අ)

:       0       0

අසෝකා Wednesday, 19 November 2014 03:10 PM

ජෝඩුවම ගැහැණුද? පිරිමි ගැටයක් වෙන්නත් පුළුවන් සමහරවිට (නි)

:       0       0

සත්‍යයා Thursday, 20 November 2014 04:01 AM

රටම ගිලගත් වර්තමාන දේශපාලන පිළිකාවෙන් මිදීමට තරම් ආධ්‍යාත්මක ශක්තියක් භික්ෂුන් යයි කියා ගන්න බොහෝ දෙනෙකුට නැත. (අ)

:       0       0

නදීෂා Wednesday, 19 November 2014 06:08 PM

දැන් ලංකාවේ ඉන්න මිනිසුන්ට වෙලා තියෙන දේ නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 875 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site