IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ගුණරත්නම් ලංකාවේ ඉන්නේ හොරෙන්‘

පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත්, ඔහු දැනට නීති විරෝධීව මෙරට රැඳී සිටින බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම් දීම සිදු කළේ ගුණරත්නම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ය.



අදහස් (0)

‘ගුණරත්නම් ලංකාවේ ඉන්නේ හොරෙන්‘

ඒඩ්‍රීයන් ද මෙල් Friday, 13 February 2015 10:55 PM

ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මොනවා කරන්නද එහෙ රක්ෂාවකුත් නැති එකේ.....ඔන්න ඔහේ ලංකාවේම හිටපුවාවේ.(ස)

:       0       0

ගාමිණී Saturday, 14 February 2015 12:42 AM

ශ්‍රී ලංකාවේ පුරවැසිකම තමන්ට ඉබේම අහිමිවන බව නොදැන වෙන්න ඇති ඕස්‌ට්‍රේලියාවේ පුරවැසිකම ගත්තේ. ඒ නිසා ලංකාවට ඇවිල්ලා හොරෙන් ඉන්නවා ඇති. (නි)

:       0       0

නිශාන් Saturday, 14 February 2015 03:28 AM

එක්කෙනෙක් වෙනුවෙන් ආගමන විගමන නීතිය වෙනස් කරන්න පුලුවන්ද ? නීතිය තමුන්ට ඕන ඕනා විදියට හසුරුවන්න නේද මෙයාලා හැදුවේ. ඕස්ට්‍රේලියාවේ ඔය සෙල්ලම් පුලුවන්ද ? (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:27 AM

ඔන්න ඔහේ පුළුවන් නම් දීලා දාමු. මේ මෛත්‍රී යුගයක් නේද. (නදී)

:       0       0

මාගලී Friday, 13 February 2015 12:09 PM

ඉතින් මොකටද තියාගෙන ඉන්නේ හොරෙන්නම්.පටවන්නේ නැතිව ගිය පාර වගේ .කෝ නීතිය පොඩි අයට විතරද (අ)

:       0       0

නුවන් Saturday, 14 February 2015 05:59 AM

මෙයා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අතහරින්න කැමති නෑළු. හැබැයි ලංකාවේ ඉන්නත් ඕනෙලු. පුදුම වැඩක් නේ. (අ)

:       0       0

ඇසළ Saturday, 14 February 2015 06:58 AM

ජයන්ත, ඔහුගේ වැඩ දන්නෝ දනිති. නොදන්නා අයට ඔහු හොඳ වැඩකාරයෙකි. (නි)

:       0       0

නිශේන් Saturday, 14 February 2015 07:40 AM

ලංකාව ගැන හතරේ අතේ බොරු කියල වැඩ පෙන්නලා තමයි මෙහෙ පුරවැසි කම ගත්තේ. යැපෙන්නෙත් ඕස්ට්‍රේලියන් ආණ්ඩුවේ පුරවැසි දීමනාවෙන්. මෙයා වගේ කට්ටිය ඉන්න කිසිම රටකට වගතුවක් වෙන්නේ නැහැ. නිකම් ඉඳල අනිත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කකා බිබි දේශපාලනය කරන්න හරි ලේසියි නේ. (අ)

:       0       0

ප්‍රියා Saturday, 14 February 2015 08:43 AM

ජේ. වී. පි. එක කුමාර් මහත්තයට බයයි. ඒකයි ඇත්ත.(නදී)

:       0       0

ජයන්ත Friday, 13 February 2015 03:05 PM

ඔහු හොරෙක් නොව හොඳ වැඩකාරයෙකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site