IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෑණියක් ඉල්ලා මිනිහෙක් විදුලි කණුවට නගී

පාපැදියක්, නිවසක් හා බිරියක ඉල්ලා තරුණයෙක් දික්වැල්ල, රත්මලේ පාරේ අධිබලැති විදුලි කණුවකට නැංගේය.

දික්වැල්ල පොලිසිය විදුලිබල මණ්ඩලයට දන්වා විදුලිය විසන්ධි කිරීමෙන් පසු තවත් තරුණයෙක් එහි නැග ඔහු බිමට බස්සවා ගැනීමට උත්සාහ ගත්තේය.

වැව්රුකන්නල වෙසක් පෙරහරේ කාවාඩි නැට්ටුවකු වන එම තරුණයාගේ ඇවිටිල්ල මත බිමට බසිමින් සිටි එම පුද්ගලයා අන්තිමේදී ඔහුටද පහරදී අසල කොහොඹ ගසකටත් පොල් ගසකටත් නැග්ගේය. ගහේ පොල් කඩා බිමට දැම්මේය. අන්තිමේදී ඔහු බිමට ගැනීමට පොලිසිය සමත් විය.

පොලිසියට ඉදිරිපත් කළ ඔහුගේ ඉල්ලීම් ලබාදීමට නොහැකි බව පොලිසිය ඔහුට කීවේය. බදාදා සවසම ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

01 02 03

 



අදහස් (0)

ගෑණියක් ඉල්ලා මිනිහෙක් විදුලි කණුවට නගී

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 06 May 2015 05:40 PM

ගෑනියෙක් නම් හොයලා දෙන්න බැරියෑ (නදී)

:       0       0

විදුරංග Friday, 08 May 2015 09:24 AM

පිස්සුම තමයි.(හේ)

:       0       0

පාරා Wednesday, 06 May 2015 06:42 PM

ඔන්න ඡන්දය ඉල්ලන මන්ත්‍රී කෙනෙකුට හොද අවස්ථාවක් (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 May 2015 02:32 AM

මේ මනුස්සයට ඉල්ලන්න දෙයක් නැතුවටද, මේවගේ දේවල් ඉල්ලන්නේ. රස්සාවක් ඉල්ලුවානම් එකවත් ඉටු කරගෙන ඔය ඉල්ලීම් සියල්ල හරිසස්ස ගන්න තිබුනනේ. (ම)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 May 2015 02:33 AM

මේ මනුස්සයට ඉල්ලන්න දෙයක් නැතුවටද, මේවගේ දේවල් ඉල්ලන්නේ. රස්සාවක් ඉල්ලුවානම් එ්කවත් ඉටු කරගෙන ඔය ඉල්ලීම් සියල්ල හරිසස්ස ගන්න තිබුනනේ. (නදී)

:       0       0

ටිකිරි Thursday, 07 May 2015 03:35 AM

දැන් අපේ රටේ පිරිමි 100 කට ගැහැණු 106 ක් ඉන්නවලු. එහෙව් එකේ මේ මනුස්සයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි ඇයි? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 May 2015 03:38 AM

පිස්සෙක් (බ)

:       0       0

රකිත් Thursday, 07 May 2015 04:02 AM

නිවස නැතුව තව පුළුවන් දෙයක් ඉල්ලුවානම් හොඳ නැද්ද? (බ)

:       0       0

සමන්ති Friday, 08 May 2015 01:35 PM

එෆ් එම් නාලිකාවක් මගින් ඉල්ලන්න.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 06 May 2015 10:10 AM

තව මොනවා ඉල්ලලා කණු වල නගියි ද දන්නෑ (ම)

:       0       0

දුමින්ද Wednesday, 06 May 2015 10:12 AM

මිනිසාගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් සටනක් (ම)

:       0       0

කසුන් Wednesday, 06 May 2015 10:14 AM

දෙන්න බැරි දේවල් ඉල්ලලා නැහැනේ (ම)

:       0       0

අරවින්ද Wednesday, 06 May 2015 10:34 AM

ඔය විදිහේ පිස්සු වැඩ වලට ප්‍රසිද්ධියක් ලබා දෙන්න එපා , ඕව දකින අනිත් ඔය හා සමාන මානසික මට්ටමේ මිනිස්සුත් ඕව කරන්න බලනවා . (බ)

:       0       0

හේතුක සෙනෙවිරත්න Wednesday, 06 May 2015 10:42 AM

වගකිව යුත්තෝ ඉල්ලීම් ඉටු කරාවි (බ)

:       0       0

කුමාරි Wednesday, 06 May 2015 10:49 AM

පවු අප්පා මට නම් දුක හිතුනා.මෙයා මානසික පිඩනයකින් ඇත්තේ.සුදුසු වෛද්‍යවරයෙකුට යොමු කරන්න. (ම)

:       0       0

එස් ජයසිරි Wednesday, 06 May 2015 10:54 AM

කරන්ට් වෙදුනනම් ගැහැනියක් ගත්තා වගේ තමා (ම)

:       0       0

රුවන් Wednesday, 06 May 2015 11:11 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු!!!!!!!!!!!!!! අවසාන ඉල්ලීමනම් කරලදෙන්න පුළුවන්. (ම)

:       0       0

විදුරංග Wednesday, 06 May 2015 11:26 AM

මෝඩ වැඩ මේ මනිහා ඉල්ලන් කනවා (ම)

:       0       0

හේමන්ත Wednesday, 06 May 2015 12:05 PM

අතිශය මානුෂික ප්‍රශ්නයක්. ඔබ හරි දුමින්ද. උසාවිය මොන විදියට මේ ප්‍රශ්නය දකියිද නොදනී? (කේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 May 2015 01:09 PM

දකුණේ නේද ? අහන්න දෙයක් නැහැ ඉතින් ! (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 May 2015 02:00 PM

මොන දේ ඉල්ලලා ගත්තත් මලේ බිරිඳක් ? තව පාරක් හිතපන් මගේ අම්ම ! (ම)

:       0       0

උමේෂි Wednesday, 06 May 2015 03:45 PM

මේ මොන විකාරයක්ද? (නි)

:       0       0

සමන්ති Wednesday, 06 May 2015 04:00 PM

මිනිසුන්ගේ අදීනත්වය එෆ් එම් නාලිකාවලින් මෙන්ම දේශපාලකයන් විසින් නැතිකර ඔවුන් දීනත්වයට පත්කිරීමේ ප්‍රතිඵලයි මේ. ස්වාධීනත්වයෙන් නැගිට සිටීමට පුරුදු කිරීම බලධාරීන්ගේ සහ ආගමික නායකයන්ගේ වගකීමයි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 06 May 2015 04:10 PM

පිස්සුද ගෑණියෙක් ඉල්ලන්න? පස්සේ ඕකටම නඟියි මේ කරදරයෙන් බේරලා දෙන්න කියලත් (නි)

:       0       0

ජයපාල Wednesday, 06 May 2015 04:23 PM

මානසික ලෙඩ්ඩි කියන්නේ මේ අයටයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site