IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගණිකා හල් හිමියාගේ තෑග්ගට පෙම්වතියෝ විරුද්ධ වෙති

ග්‍රීසියේ දුප්පත් පාපන්දු කණ්ඩායම එරට ගණිකා හල් හිමියෙක් යුරෝ දහසක් ද (රුපියල් 170000) ජර්සි හා කොටකලිසම් ද පිරිනැමීය.  එම කණ්ඩායම ජය ගතහොත් සෙවුලා අලෙවිර්දෝ නම් මේ ගණිකා හල් හිමියාගෙන් තෑග්ගක්ද හිමි වෙයි. ‘හොටෙල් ඉරෝටිකා‘ සොවුලා නිවසයේ ගණිකාවන් සමග නොමිලයේ රැය පහන් කිරීමට පහසුකම් සැපයීමයි. එහෙත් එම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පෙම්වතියෝ ඒ තැග්ගට  බලවත් අකමැත්ත පළ කරති. එහෙයින් ඔවුහු ප්‍රතිවාදී  පිලේ ජය පතා ඔවුනට ‘චියර්‘ කරන්නට යති.



අදහස් (0)

ගණිකා හල් හිමියාගේ තෑග්ගට පෙම්වතියෝ විරුද්ධ වෙති

ප්‍රදීප් සුරංග Saturday, 20 October 2012 02:27 AM

විස්සයි 20 දි ඔය තෑග්ග දුන්නනම් කුසලානය අපේ අනිවාර්යයෙන්ම..!(නු)

:       0       0

සංගා Saturday, 20 October 2012 06:15 AM

පෙමවතියො මොනවා කරත්.. ක්‍රීඩකායෝ මේ හෝටලයට යනවා මයි..!(නු)

:       0       0

ෂෙහාරා Saturday, 20 October 2012 06:36 PM

මටත් යන්න තිබුණනම් තමයි හොද?(නු)

:       0       0

සුරංග Saturday, 20 October 2012 06:36 PM

අපරාදෙ ඒ කණ්ඩායමට මමත් ඇතුළත් උනානම්..!(නු)

:       0       0

නිරාන් Saturday, 20 October 2012 09:54 AM

මේවට තමයි බිස්නස් ප්‍රමෝෂන්ස් කියන්නේ (ස)

:       0       0

අමිල Friday, 19 October 2012 05:32 PM

අන්න රටවල්...(නු)

:       0       0

ස්ටෙෆාන් Friday, 19 October 2012 06:07 PM

මමත් චියර් කරනවා..!(නු)

:       0       0

එස්.ජී.ඒ.කරු Friday, 19 October 2012 08:45 PM

මෙන්න නියම කෙල්ලො ඉන්න රටක්.. අනිත් පිල දිනන් කියලා පතනවා මමත්..!(නු)

:       0       0

ශ්‍යාමින් Friday, 19 October 2012 09:00 PM

ලංකාවෙ මෙහෙම දෙයක් සිදු උනා නම් ඉදලා ඉවරයි..!(නු)

:       0       0

කමල් කුලරත්න Friday, 19 October 2012 09:15 PM

අනිවාර්යයෙන්ම ග්‍රීසිය දිනනවා...!(නු)

:       0       0

සමන් Friday, 19 October 2012 09:17 PM

නියමයි ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමටත් දුන්නනම් නියමයි..!(නු)

:       0       0

පලන්කොටුව Friday, 19 October 2012 09:14 PM

නියමයිනෙ... අපට නැහැනෙ මේ වගේ තෑගි...!(නු)

:       0       0

යසින්ත Saturday, 20 October 2012 09:56 PM

ලංකාවෙත් මෙහෙම තිබුණානම් නියමයි..!(නු)

:       0       0

මුතුකුඩ Friday, 19 October 2012 10:40 PM

චී චී චී හරිම කැතයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:27 PM

මේ ක්‍රීඩකයන්ගේ හැටි ඒකෙන්ම හිතිගන්න පුළුවනි (ස)

:       0       0

බණ්ඩාර සහ අපෝන්සු දෙබාන. Saturday, 20 October 2012 12:29 AM

පේනව නේද කාන්තාවන්ගේ තියන ඉරිසියාවේ තරම....(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site