IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගොඩමාන්නගේ ජයග‍්‍රහණයෙන් තරගාවලිය සමවෙයි

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග  කරන ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ දෙවැනි කේවල තරගයෙන් 3-0 ක ජයක්  ලබාගත් හර්ෂණ ගොඩමාන්නගේ ජයග‍්‍රහණය නිසා දෙරට අතර තරගය මේ වන විට පැවැත්වෙන තරගය 1-1 ක් ලෙසින් සමවී තිබේ.

කේ. අල්යාලි සමග සිකුරාදා පැවැති තරගයේදී ලකුණු 6/3, 6/3 සහ 6/2 ක් ලෙසින් ජයගැනීමට ගොඩමාන්න සමත් වූ අතර මෙහි පළමු වැනි තරගයේදී ශී‍්‍ර ලංකාවේ දිනේෂ්කාන්තන් තංගරාජ් ලෙබනනයේ බී. බීඩාස් හමුවේ පරාජය විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම II වැනි කාණ්ඩයේ තවදුරටත් රැඳී සිටීමට නම් ලෙබනනයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය ජයගත යුතුය.

 

හර්ෂණ ගොඩමාන්න



අදහස් (0)

ගොඩමාන්නගේ ජයග‍්‍රහණයෙන් තරගාවලිය සමවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site