අඟුලානෙන් මුදුගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනකු බැරලයක ආධාරයෙන් ගාලුමෝදර දෙසට පිහිනා එද්දී ඉන් එක් අයකු විශාල රළපහරකට හසුවී ගසාගෙන ගිය බවත් ඔහු බේරාගැනීමට නාවික හමුදාව මෙහෙයුමක් අරම්භ කර ඇති බවත් අප වාර්තා කරුවෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩබිම පෙනි පෙනී ධීවරයෙක් දිය වැලකට අසුවේ
සුරංග Saturday, 08 June 2013 04:55 PM
අපේ රටේ කාලගුණ දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ මේ දේට (දී)
පිටිගල මිලානෝ Saturday, 08 June 2013 05:00 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කාලගුණ දෙපාර්තමේන්තුව නියමිත කාල වෙලාවල් වලට අනතුරු ඇගෙව්වාද? (නි)
අමිළ - කටුනායක Saturday, 08 June 2013 06:26 PM
පිටිගල මලයෝ කාල ගුන අනාවැකි කියන්න වුනාට පස්සේ හරියට දැනගන්න ඕනා නම් ඔබාමා ගෙන් අහන්න.(නදී)
රංජිත් Saturday, 08 June 2013 08:41 PM
කාලගුනේ මහසෝනා කණ්ඩායම නිකන් පින් පඩි ගන්නවා. මෙහෙ මිනිස්සු මැරෙනවා. (නදී)
නාරද Saturday, 08 June 2013 09:05 PM
පිටිගල, ලංකාවේ එකෙන් නම් කිවේ නැහැ. නමුත් ඇමරිකන් චැනල් එකකින් නම් කිවා ලංකාව ඇතුළු දකුණු ආසියාවට කාල ගුනේ වෙනස් වෙනවා කියලා. අපේ අය තව දවස් දෙක තුනකින් කියයි.(නදී)
විමලසේන හ.ද. Saturday, 08 June 2013 11:33 PM
ඒත් වෙනත් රටවල කියන කාළගුණ වාර්තා බලලා දවස් තුන හතරකින් කුණාටුවක් එනවා කියලා අපිට වැඩක් නැහැ. (නි)
නීල් Saturday, 08 June 2013 03:30 PM
සුරුවම් අඟුලානේදී බිම වැටුණා. දැන් ධීවරයෝ මුහුදේ මියයනවා. මොකක්ද දෙයියනේ මේ වෙන්නේ ? (නි)