IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගඩාපි ඝාතනය හෙළා දකී

ලිබියා නායක මොහම්මර් ගඩාපි කුරිරු ලෙස මරා දැමීමට විරෝධය දක්වා අක්කරපත්තුවේ දී අද විරෝධයක් පැවැත්වීය. ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් උල්ලංඝනය කරමින්  රාජ්‍ය නායකයකු අමු අමුවේ මරා දැමීම හෙළා දකින බව ඔවුහු කීහ.



අදහස් (0)

ගඩාපි ඝාතනය හෙළා දකී

රොශාන් Saturday, 29 October 2011 11:56 AM

මෙච්චර මේ රටේ අපරාධ වෙනවා, මුන්ට ඒවා පේන්නෙ නෑ... වෙනරටවල් වල වෙන දේවල් තමයි මුන්ට ලොකු... ඕක තමයි කියන්නෙ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නෙ නෑ..අනිත් එකාගේ ඇහේ තියෙන පොල්කෙන්ඳ නම් පේනවා කියලා... ලංකාව හදන්න බැරි මෙන්න මේවගේ කාලකණ්නියො නිසා තමයි...

:       0       0

හසාන් Saturday, 29 October 2011 04:55 PM

මේ රටේ වෙන අපරාදවලට උදව් කෙරන්නේ උඔල වගේ අන්ධයෝ නිවටයෝ තමයි අරගල කරලා අපරාධයක් නවත්තන්න උබල කවදාහරි ක්‍රියාමාර්ග ගන්නවද?...ඔහේ දෙන දෙයක් කලා කියන දෙයක් අහල ඔහේ නිවටයෝ වගේ ඉන්න උඹල තමයි මේ රටටම පවක්

:       0       0

අසංග Sunday, 30 October 2011 10:30 AM

උබලා අරගල කරන්නෙ උඹලගෙ උන් මැරුනම විතරද?ගංගොඩවිල සෝම හාමුදුරුවො අපවත් කරවපු වෙලාවෙ උඹල පාරට බැස්සද?එතකොට ඔසාම බුදු පිලිම වලට් බෝම්බ ගහනකොට ඔය අරගල කොහෙද තිබ්බෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site