IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගොඩනැගිලි කොන්ත්‍රාත්තරුට පහරදීලා

පානදුර අරුක්ගොඩදී අද (17) අලුයම ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

44 හැවිරිදි ඔහු හිටපු හමුදා සාමාජිකයකු බවද දැනගන්නට ඇත.

murder_151217 murder_151217.jpg-(1) murder_151217.jpg-(2)



අදහස් (0)

ගොඩනැගිලි කොන්ත්‍රාත්තරුට පහරදීලා

ප්‍රියංකර Thursday, 17 December 2015 09:50 AM

මොනවා කරන්නද ජනවාරියේ සිට අහන්න ලැබුනේ සේරම ඝාතන පමණි. වාර්තා ගත මරණ සංඛ්‍යාවක් 2015 සිට ? (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 17 December 2015 04:24 AM

ඇයි දෙයියනේ මෙහෙම අපරාධ කරන්නේ. මොනදේ වුනත් ජිවිතයක් නේ නැතිකළේ. වෙන ක්‍රමයක් තිබ්බේ නැද්ද මෙහෙම දඩුවමක් දෙන්න කලියෙන් (බ)

:       0       0

එරංග Thursday, 17 December 2015 02:23 AM

මදැයි උදේ පාන්දරම අහන්න ලැබුණ දේ.... අනේ මන්දා ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site