IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගෝඨා විශේෂ ජනපති කොමිසමට

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල  සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(29)  ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. 


මේ අතර  හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යංශයේ හිටපු  ලේකම් පී.බී ජයසුන්දර  යන මහත්වරුද ප්‍රකාශ ලබා දීම සඳහා  විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණ  සිටිති.


(36698)

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (16)

ගෝඨා විශේෂ ජනපති කොමිසමට

Uditha Wednesday, 29 August 2018 04:46 AM

අනේ මන්ද ඉතින්... පරීක්ෂණ කරන්න එන්න කියනවා. මේ මිනිස්සුත් එනවා. පත්තර වල මහත්තුරුත් ඒවා පොල් අකුරුවලින් දානවා. අපිත් ඒවා බලනවා... ඕකනේ වෙන්නේ. වෙන දෙයක් නැහැ. අපේ මහජනතාවගේ මුදල් නාස්ති වෙනවා. දැන් ඩොලර් එකත් 162.40ක් වෙලානේ. ඔබට සතුටුද දැන්?

:       138       279

ජයන්ත මිලානෝ Wednesday, 29 August 2018 07:09 AM

මට පේන විදිහට ආන්ඩුව බොරුවක් කරන්නේ. පත්තර වලට, ටි වී වලට පෙන්නලා මහජනතාව ගොනාට අන්දන්න කරන වැඩක්.

:       12       84

Bamunuarachchi Wednesday, 29 August 2018 08:17 AM

ඔබතුමාට විරුද්දව මේ අයට කරන්න පුළුවන් දෙයක් නැත. දන්නවා කළුගලේ ඔලුව ගහ ගත්තොත් වෙනදේ.

:       408       274

සතයපාල Wednesday, 29 August 2018 08:37 AM

ලංකා ඉතිහාසයේ වැඩිම දූෂණ හා අපරාධ චෝදනාවලට ලක් වූ එකම ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්වරයා මෙයා වෙන්න ඕනෑ. නුසුදුසු හා අයෝග්‍ය පුද්ගලයින් යම් තනතුරකට පත්වූ විට එම තනතුරේ බලතල අවභාවිතා කරමින් විවිධ අපචාර හා අපරාධ කිරිම සාමානයෙන් දක්නට ලැබෙන දෙයක්....

:       515       756

upali Wednesday, 29 August 2018 08:37 AM

ගෝඨාභය මැතිතුමනි, ඔබේ අගය පෙරට වඩා අද දැනේ... මේ දේශද්‍රෝහී ආණ්ඩුව ඉක්මණින් පන්නමු.. නැතිනම් රටට හෙනම තමයි...

:       686       533

rohana Wednesday, 29 August 2018 09:44 AM

බමුණුආරච්චි ගොනෙක් නෙවෙයි බූරුවෙක්... මෙයාට තමයි ජනාධිපතිකම දෙන්න ඕනේ...

:       28       122

V.warnakulasuriyaWednesday, 29 August 2018 11:07 AM

රෝහණ, පව්නේ අපේ බමුණු මහතා. තවත් පහළට දමන්න එපා.

:       0       3

BamunuarachchiWednesday, 29 August 2018 11:17 AM

ඒ කියන්නේ දැන් ඉන්න කෙනා හොඳ නැද්ද? මොකක්ද හලෝ ගැලපීමක් නැත තර්කය. ඉස්කෝලේ කීවෙනි පන්තියට ගියාද? 5 පන්තිය ෆේල් නේද? ඇත්ත කියන්න.

:       106       9

RNG Wednesday, 29 August 2018 12:49 PM

62ලක්ෂයක් නිසා තමයි රටට මේ ඉරණම අත් වෙලා තියෙන්නේ ..

:       37       60

rohana Wednesday, 29 August 2018 09:45 AM

උපාලි නමැති අය එක්කෝ ඔලුව පොල් ගහක වැදිලා... නැත්නම් මොලේ හොඳ නැති කෙනෙක්...

:       62       137

Nandalal DE SILVA - France Wednesday, 29 August 2018 10:30 AM

මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තූරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කළට ඕවා ගැන කල්පනා කරා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ!!!

:       6       8

Nandalal DE SILVA - France Wednesday, 29 August 2018 10:30 AM

මහින්ද යනකොට අරගෙන ගියා කියන ෆයිල් තොගයෙන් කොටසක් පළමුවෙනි පින්තුරයේ ඉන්න ලොක්කට පටවලා වගෙයි. එයාගේ අැස් දෙකත් බාගෙට වැහිලා. වැරදි කරන කලට ඕවා ගැන කල්පනා කළා නම් ඔලුව කෙලින් තියාගෙන ඇවිදින්න පුළුවන්නේ !!!

:       2       4

Bamunuarachchi Wednesday, 29 August 2018 11:13 AM

ඝෝඨාභය මහතාණෙනි, මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රකාශයක් කරන්න කැඳෙව්වාම වැරදිකාරයා වෙලා දැන් හිරේටත් නියම වෙනවා කියලා. මෙහෙම මිනිස්සු තමයි රටේ ආණ්ඩු පත් කරන්න ඡන්දය දෙන්නේ...

:       141       73

SamanWednesday, 29 August 2018 02:36 PM

මහින්දව පත් කලෙත් මේ ජනතාවම තමයි. නැතුව ඇමෙරිකාවේ ජනතාව නෙවෙයි.

:       23       39

BamunuarachchiFriday, 31 August 2018 02:48 PM

අංක ගණිතය දන්නවාද? එහෙනම් කොලයක් පන්සලක් අරගෙන ගණන් හදලා බලන්න මේ ආණ්ඩුව බලයට ගන්න ඡන්ද කීයද වැඩිපුර දීලා තිබෙන්නේ ඒ ඡන්ද කාගේද කියලා. හලෝ ඡන්ද දෙලක්ෂ පනස්දාහයි එකත් සුළු ජාතික ඡන්ද. ජාතිය ආගම ගැන සිතන සිංහලයෝ 57 ලක්ෂයක් මෙරටේ ඉන්නවා. එක මතක තියා ගන්න.

:       0       0

ජයන්ත මිලානෝ Wednesday, 29 August 2018 12:26 PM

තමන්ගේ රටට ආදරයක් ඇති කෙනෙක් මේ අදහස් ලියන අය අතර ඉන්නවනම් ඒ අයගේ මධ්‍යස්ත අදහස් වලින් දැනගන්නට පුළුවන්.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site