(රත්නපාල ගමගේ)
ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට ආරක්ෂක හමුදා පහරදීමට එරෙහිව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක නිරතවූහ.
ඔවුහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෝඨා ගමට ගැහුවාට ස්විස්ටර්ලන්තයේ ලාංකිකයෝ විරෝධතාවක
ruwan Tuesday, 26 July 2022 05:44 PM
අම්මෝ පුදුම ආදරයක් තියෙන්නේ නේද රටට?
uk ran Tuesday, 26 July 2022 05:54 PM
කොටි පුල්ලි දුකට රඟනවා... මේ අය රට ඉඳන් සැප ගන්නවා. මෙහෙ අහිංසක මිනිස්සු අමාරුවේ... කාලකණ්ණි නිසා රට විනාශ වෙනවා.
යෝගා Tuesday, 26 July 2022 06:03 PM
අරගලේ ගෝඩ්ෆාදර්ලා දැන් තමයි එළියට එන්නේ. යුද්ධයෙන් බැරිවුණු දේ උද්ඝෝෂණයෙන්වත් කරන්න බලන්න.
Lelwala Tuesday, 26 July 2022 06:33 PM
මේ අරගල කරුවන් අපේ රටට ප්‍රශ්නයක්... එමනිසා පුළුවන්කමක් ඇත්නම් මේ සියලු දෙනාම ඒ රටට ගෙන්න ගන්න. එවිට ඒ සියලු දෙනා සමග උද්ඝෝෂණ කරන්න පුළුවනි...
Prase Tuesday, 26 July 2022 07:11 PM
කොටි හොඳට වැඩ...
ප්‍රභාකරන්ට ගරු කරන... Geneva Tuesday, 26 July 2022 07:54 PM
පසුගියදා ජනාධිපති කාර්යාලය අසල සිටි අරගලයේ නියුතු තරුණ තරුණියන් ඉවත් කිරීමට ආරක්‍ෂක අංශය දැඩි පියවර අරගත්‍තා. එහිදී ආරක්‍ෂක අංශ සහ තරුණයින් අතර ඇති වූ යම් කලහාකාරී තත්වයකදී එහි සිටි එක් තරුණයකු ආරක්‍ෂක අංශ වෙත චෝදනා කළා මෙන්න මෙහෙම.. ‘‘ප්‍රභාකරන්ට ගරු කරන බවත් හමුදා සෙබළුන් විසින් යුද අපරාධ සිදු කර ඇති බවත්..! ඔබලාට වැඩිය LTTE එක හොඳයි. අපි ප්‍රභාකරන්ට රෙස්පෙක්ට් කරනවා " කියලා... ජිනීවා නගරයේ ඉන්න සිංහලයින් කොටි දෙමළ කඩවල්වලින්ම තමයි ලංකාවේ කෑමවර්ග බඩු එහෙම ගන්නේ... ඉතින් මොන කතාද..? තව ටික දවසකින් ඒ අයගේ කොඩියත් අරගෙන ඔය විදියට උජාරුවට දාලා පෙන්නයි...!
Sujeewa Tuesday, 26 July 2022 10:12 PM
අපරාදේ කියන්න බැහැ... සූ ගාලා 21 දෙනෙක් ඉන්නවා මුළු විරෝධයටම. අපේ මොන්ටිසෝරියේ ඉන්නවා මීට වඩා ළමයින්...!
Bamunuarachchi Wednesday, 27 July 2022 10:20 AM
එතකොට ගුටිකාපු එවූන් රට ගිනිතිබ්බාට උද්ගොශ්න නැද්ද? මොවුන්ට එලෝ එලෝ ගහන්න ඕනේ.