IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝඨා ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

 

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත.

හිටපු ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී   මෙරටට පැමිණීමට නියමිතය.

ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේ ආරක්ෂක විධිවිධාන මේ හේතුවෙන් දැඩි කර ඇත.



අදහස් (9)

ගෝඨා ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

පිටිගල මිලානෝ Tuesday, 23 August 2022 11:36 AM

ආවට පස්සේ ලසන්තා, එක්නැලිගොඩ, ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, සීනි සහ මිග් නඩු වහාම අහන්න. ඔහුගේ පාලන කාලය තුල ඔහු ගත් අදූරදර්ශී තීරන විමර්ශනයට ලක් කර හැකි දඩුවමක් දෙන්න.

:       33       28

Ruhunu Tuesday, 23 August 2022 11:54 AM

අපියි මෙයාලගෙන් ආරක්ෂා වෙන්න ඕනි.

:       16       25

ලේක්කෝ ගලබඩ Tuesday, 23 August 2022 12:28 PM

අයියා රජවුන ගමන් නැවත රටට ආවේ කීයක් හරි හම්බකරගන්න…

:       21       19

fairoos Tuesday, 23 August 2022 01:07 PM

රටම හොරා කාපු එකට වහාම අත්අඩංගුවට ගන්න.

:       18       18

ගමේ එකාලා Tuesday, 23 August 2022 01:48 PM

රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දුශිත පට්ට හොරු. හරිනම් දූෂිත පවුල් පාලනේ ඔක්කොම ඉන්ඩ ඕනේ හිරේ. හොන්දම ආරක්ෂාව තියෙන්නේ හිරගෙදර නැත්නම් හමුදා කදවුරක.

:       15       14

Sulakshana Tuesday, 23 August 2022 04:04 PM

ආවම සරත් ෆොන්සේකාත් එක්ක සජීවි විවාදයකට සහබාගි වෙන්න පුලුවන්ද? ඔට්ටුයි බයේ මගඅරිනවා….

:       3       8

nilmini Wednesday, 24 August 2022 01:15 PM

එතුමා මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගත්තා. ඒක අසාර්ථ වීමට බොහෝ හේතු තියෙනවා. පෙරදා රටේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ කැපවූ එතුමාට ආරක්ෂාව සැපයිය යුතුමයි.

:       3       4

Ravin perera Thursday, 25 August 2022 07:10 AM

Definitely it should be done by the government of Sri Lanka.

:       0       0

Som Thursday, 25 August 2022 11:25 PM

ඔව් අපි එය කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site