IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨා කළු ටයි පටියක් දාන බව කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමට පැමිණ ආපසු යද්දී මාධ්‍යවේදීනට පැවසූයේ ‘ඔයගොල්ලන් හෙට එන්නකෝ. මම හෙට එන්නේ කළු ටයි පටියක් දාලා‘ යනුවෙනි.

ගෝඨාභයගේ සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ රජය පරාජය කර වසරක් ගතවන දිනයේ කළු ඇඳීමට සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය සැරසෙන බව මීට පෙර කියා ඇත.

simg_160701



අදහස් (0)

ගෝඨා කළු ටයි පටියක් දාන බව කියයි

කුමාරසිංහ Thursday, 07 January 2016 03:11 PM

අපිත් හෙට එහෙම තමයි (නි)

:       0       0

වික්‍රම Friday, 08 January 2016 01:47 AM

ක්‍රියාවෙන් තමන් වැඩකාරයෙක් කියලා ඔප්පුකළ මිනිසෙක් (නි)

:       0       0

අරවින්ද Thursday, 07 January 2016 03:25 PM

ඔබට ජය! (නි)

:       0       0

චතුර Thursday, 07 January 2016 03:45 PM

ඔබතුමා විතරක් නෙමෙයි හෙට අපිත් කළු තමා. මම කිව්වේ නියම ශ්‍රී ලාංකිකයන්. (නි)

:       0       0

රුචිර Thursday, 07 January 2016 04:02 PM

කළු පාට දැන් හරි ජනප්‍රියයිනේ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 January 2016 04:06 PM

දැන් නීතිය හොඳින් ඉටුවනවා. සුදු වෑන් නැහැ, මාධ්‍ය නිදහස තිබෙනවා, දේශපාලකයෝ මහජනයාව ගස් බඳින්නේ නැහැ, ජාතික ධනය හොරකම් කරන්න කවුරුත් නැහැ. ඒ නිසාද මෙතුමා කළු ටයි පටියක් බඳින්නේ? (නි)

:       0       0

ග්‍රේරු Friday, 08 January 2016 03:50 AM

ටයි පටි නෙවෙයි දාගත්තනම් හොදයි බෙල්ලට තොන්ඩුවක් (අ)

:       0       0

චන්දන Thursday, 07 January 2016 04:38 PM

මේගොල්ලන්ට ඕනෑ දෙයක් දාන්නත් කතාකරන්නත් නිදහස තිබෙනවා. (නි)

:       0       0

ලලිත් Thursday, 07 January 2016 04:41 PM

හැබැයි අර ඉස්සර කාලේ කවුද කළා වගේ බෝ එකයි ටයි එකයි එකට ගැටගහගෙන නම් යන්න එපා. (නි)

:       0       0

සුනිල් විජේරත්න Thursday, 07 January 2016 01:07 PM

ලංකාවේ වීරයෝ... (ර)

:       0       0

රත්නසිරි Thursday, 07 January 2016 06:02 PM

ජී. නන්දන මොනවද කියවන්නේ? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 07 January 2016 06:33 PM

"අප්පච්චි මළා" කිවුව අයවත් කළු පටි නොදාන එකේ මොකද මෙයා කළු ටයි දානවා කියන්නේ? (නි)

:       0       0

සනත් Thursday, 07 January 2016 07:01 PM

ඇයි එයා නීතිඥයෙක් වෙලාද කළු ටයි දමන්න? (නි)

:       0       0

ප්‍රසා Friday, 08 January 2016 08:02 AM

පිටිගල මිලානෝ ඔය ඉන්නේ ඉතාලියේ නම් ඔයාගේ අදහස් ගැන පුදුම වෙන්නේ නැහැ. මේ මනුස්සයට පිං සිද්ධ වෙන්න අද අපි සැනසිල්ලේ ජීවත් වෙනවා. ඒ කරපු සංවර්ධනය ඉදිරියට ගෙනියන්නේ නැතුව මොනාද මේ කරන්නේ. අපිට යුද්ධය සඳහා නිසි නායකත්වයක් ලැබුනා. (ර)

:       0       0

ජි නන්දන Thursday, 07 January 2016 01:49 PM

තමන්ට බලය අහිමි වුනා කියලා බලය ලබා ගත්ත අයට විරුද්ධව කළු ටයි දානවා කියන්නේ මොන තරමි පහත් වැඩක්ද ජනතාවයි ඒ අයත් ඔබ තුමන්ලවත් බලයට පත්කලේ (හේ)

:       0       0

චාමර Thursday, 07 January 2016 01:50 PM

බලමුකෝ.(හේ)

:       0       0

බණ්ඩාර Friday, 08 January 2016 04:54 AM

මෙතුමා කරන ලද කිසිම වැඩක් දැන් ඉන්න කිසි කෙනෙක් කළේ නැහැ දැන් කොළඹ අපායක් වේගෙන එන්නේ යලිත් ජරාජීර්ණ වේගෙන යනවා එක නිසා මෙතුමාට වින කටින එක පැත්තක තියල මෙතුමල නවත්තපු තැන ඉඳල පටන් ගත්තොත් නේද හොඳ (බ)

:       0       0

මොහාන් Friday, 08 January 2016 04:57 AM

බටගල මහත්තයෝ, සරමට ටයි දාන්නේ නැහැ. (බ)

:       0       0

හෙක්ටර් Thursday, 07 January 2016 07:58 PM

අනේ මගේ කට! (නි)

:       0       0

බටගල Thursday, 07 January 2016 08:42 PM

මමත් එහෙම කරනවා (නි)

:       0       0

නිහාල් Thursday, 07 January 2016 09:37 PM

නීතීඥයෝ නම් හැමදාම කළු ටයි දානවා. (නි)

:       0       0

රුචිර Thursday, 07 January 2016 02:09 PM

මේවා මේ රට්ටු හින්නස්සන වැඩ. මුළු ලෝකයම හිනාවෙනවා ලංකාවේ මේ වැඩ දැකලා. (නි)

:       0       0

සුනිල් Friday, 08 January 2016 01:30 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Thursday, 07 January 2016 02:52 PM

සුදු-කළු වෙනස (නි)

:       0       0

පද්මිණී Friday, 08 January 2016 05:44 AM

දිනපතා කොමිසමට එන්න වුනාම කලු අදින්න හිතෙන්නේ නැද්ද? (බ)

:       0       0

කිත්සිරි Thursday, 07 January 2016 03:00 PM

ගෝඨාට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site