රක්නා ලංකා ආරක්ෂක සමාගමේ විශ්‍රාමික හමුදා භටයන් පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කැදවීය.
සන්ධානයේ හිටපු මන්ත්‍රි දුමින්ද සිල්වා, හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම, දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග යන මහත්වරු ද අද එහි කැඳවනු ලැබුහ.
බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා වන මෙම කොමිසම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී විනිසුරුවරු පස් දෙනෙකු යටතේ පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා ඇතුළු පිරිසක් ජනපති කොමිසමට
දිලිප් Thursday, 03 September 2015 04:31 AM
රජයේ සේවයේ සැමට නීතිය පොදු වියයුතුය. ජනතාව මෙම විසඳුම් හා දඬුවම් කෙරෙහි දැඩි අවධානයෙන් බලාසිටින බව නොරහසක්. (නි)
සහන් Friday, 04 September 2015 07:06 AM
අර ෆෝන් එක බල බල ඉන්න කෙනා නම් කියයි මොකුත් මතක නැති බව (අ)