ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන කොටි සාමාජිකයා ඇතුළු දෙදෙනාට මැයි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය.
2008 සහ 2009 දී ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහට මෙසේ සිතාසි නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෝඨාභය ඝාතන තැතේ දෙන්නාට නොතීසි
දුමින්ද Monday, 20 April 2015 03:08 PM
චරිත ඝාතකයන්ට දඬුවම් නැද්ද? (නි)
ඉන්දික Monday, 20 April 2015 09:42 AM
එහෙනම් මැයි 18 එයි !!! (බ)
රංචාගොඩ Monday, 20 April 2015 09:44 AM
මේ ප්‍රවෘත්තිය පහත පරදී සංස්කරණය විය යුතුය (යහපාලන ක්‍රමයට අනුව) "සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහ යන මහත්වරු වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට මැයි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය. 2008 සහ 2009 දී සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහ මහත්වරු මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට මෙසේ සිතාසි නිකුත් කර ඇත. (බ)