IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත.

පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා ගියේය.



අදහස් (6)

ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර

යෝගා Wednesday, 27 July 2022 12:26 PM

ඔබට තම මව්බිමේ විශ්‍රාම සුවයෙන් ගතකිරීමට පූර්ණ අයිතියක් ඇත. ඔබේ ආපසු පැමිණීම මේ රටේ ජනතාව බුද්ධිමත් ශීලාචාර බවට ජාත්‍යන්තරයට දෙන සහතිකයක් වනු ඇත...!

:       14       20

fairoosWednesday, 27 July 2022 01:36 PM

රටට මේ කරපු විනාශයට අනිවාර්යයෙන්ම විශ්‍රාම සුවයක් ලැබේවි...!

:       19       13

Hafeel Wednesday, 27 July 2022 02:15 PM

වපුරන එක තමයි නෙලන්නෙත්... මෙයා නිසා අදටත් ජීවිතාරක්ෂාව පිණිස මාධ්‍යවේදීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනක් මව්බිම හැර ගිහින් ඉන්නේ. කිහිප දෙනක්ව අතුරුදන් කළේ. තරුණයින් එකොළොස් දෙනෙක් පැහැරගැන කප්පම් අරන් මරා දාපු එම දරුවන්ගේ දෙමව්පියන්ගේ සාපය සාමාන්‍ය දෙයක් නොවේ. මේකට තමයි කියන්නේ කළ දේ ඵල දේ කියලා...!

:       0       0

සිල්වා Wednesday, 27 July 2022 01:10 PM

අනේ හොඳයි. කාලයක් ඈත්වෙලා ඉන්න. ඔබතුමාටත්, රටටත් සැනසීමක් ලැබෙයි.

:       5       18

චන්දන Wednesday, 27 July 2022 01:27 PM

ඇරෙස්ට් කරන්න ප්ලෑන් එකක් ද දන්නේ නැහැ...? ආපහු ලංකාවට ආවා නම් හොඳයි වගේ...!

:       7       11

siri Wednesday, 27 July 2022 02:06 PM

ඔව් ඉතින් අගෝස්තු 9 පහුවෙලාම එන එක ඇඟට ගුණයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site