IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෝඨාගේ පෙත්සම බදාදා විභාගයට

තමා  අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝෆාභය රාජපක්ෂ    ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම  (13)  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ බදාදා (13) සලකා බැලීමට නියමිතය .

ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ,සහ සරත් ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ  පෙත්සම කැඳැවේ.

අගමැති රනිල්  වික්‍රමසිංහ , අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති  , මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාසය ,එහි අධ්‍යක්ෂවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.



අදහස් (0)

ගෝඨාගේ පෙත්සම බදාදා විභාගයට

ප්‍රදීප් Tuesday, 12 May 2015 11:24 AM

බලමු හෙට කුමක්ද සිදු වන්නේ කියා.(හේ)

:       0       0

විමල්සිරි Tuesday, 12 May 2015 01:21 PM

මේක ආරම්භය පමණයි. වැඩිකල් නොගොස් තව දේ සිදුවේවි.මේකද ජාතියේ ඉරණම? (නි)

:       0       0

පෙරුමාල් Tuesday, 12 May 2015 01:24 PM

තීන්දුව හරියටම අනුමාන කරන්න කාටද පුලුවන්? (නි)

:       0       0

ජයා Tuesday, 12 May 2015 08:58 AM

යහපාලනයේ නාමයෙන් මේ යන ආකාරයට ඉදිරියට මොනවා කරයිද කියලා හිතන්න අමාරුයි.ඔබට වැරදුනේ ත්‍රස්තවාදය රටින් තුරන් කරපු එකයි. අපේ රටේ වාසනාවට ඔබ එදා අභීතව ගත් තීරණය නිසා අද අපි බය නැතුව පාරේ බැහැලා යනවා. අද ඔබට පන්න පන්නා පහරදෙන අය ඒ දවස්වල කොහොමද දන්නෙ නැහැ හිටියේ. අපි ඔබ සමඟයි. ඔබට ජය! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 May 2015 09:01 AM

මෙයාලා සරත් ෆොන්සේකා හිරේට දැම්මේ කොහොමද? දැන් මෙයාලා අධිකරණයට යනවා අත්අඩංගුවට ගන්න එපා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site