IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගැටඹේ පික්පොකට් කාරියටත් කැමරාවෙන් ගැලවීමක් නෑ

පේරාදෙණිය ගැටඹේ විහාරස්ථානයේදී කාන්තාවකගේ අත්බෑගය සොරාගත් බව කියන තවත් කාන්තාවක් සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරාගත් අත්බෑගයේ රුපියල් 13900 ක මුදල් හා රුපියල් 30000 ක් වටිනා ජංගම දුරකථනයක් තිබී ඇත.

මෙම කාන්තාව මීට පෙර අවස්ථා දෙකකදීද මෙවැනිම වැරදි වලට අත්අඩංගුවට ගෙන තිබෙන තැනැත්තියක් බවත් ඇය සම්බන්ධ නඩු දෙකක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

ගැටඹේ පික්පොකට් කාරියටත් කැමරාවෙන් ගැලවීමක් නෑ

ජනක Monday, 14 December 2015 01:51 AM

අනුකම්පාවෙන් ජීවිත ගැටගහගන්න ජාතියක් තවත් කොහේ ඇද්ද? (නි)

:       0       0

තිලක් Sunday, 13 December 2015 03:05 PM

මෙහෙම අයට කිසිම සමාවක් දෙන්න එපා (නි)

:       0       0

කුමාර Sunday, 13 December 2015 03:17 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චාරු Monday, 14 December 2015 12:36 AM

දැන් ඉතින් මේ "හෙරලියටත්" නැති බැරිකම ආදේශ කරලා අනුකම්පා කරන උදවිය ඉඳීවි (නි)

:       0       0

ජනක Monday, 14 December 2015 01:08 AM

යහපත් සමාජයක් ගොඩ නගන්න නම් බණ පොත අතේ තියාගෙන බැහැ. මෙවැනි අයට අරාබිකරේ වාගේ දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site