කහවත්ත කොටකෙතන මව යූ ඩී ප්‍රේමවතී (62) හා අවිවාහක දියණිය පුෂ්පකුමාර (32) මරා දැමීමට ඝාතකයන් ජනේලයක් කඩා ඇතුළු වන්නට ඇතැයි කොළඹ මහාධිකරණයේ නඩු විභාගයේ දී අද කියැවිණි.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරිපිට නඩුව විභාග වෙයි.
මිනීමරුවන් ගෙටද ගිනි තබා සිරුරු පුළුස්සා ඇතැයි උසාවියේ දී සඳහන් විය.
පොලිසිය එහි යන විට දැවී ගිය සිරුරු දෙක ඇඳක් උඩ තිබුණු බවත් කියැවිණි.
නාමල් චමින්ද සිල්වා, සිරිර ප්‍රියංකර නොහොත් මිචිල හා ලොකු ගම්හේවගේ නුෂාර මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
2012 ජූලි 19 වැනි දා මැදියම් රැයේ මවත් දුවත් පිහියෙන් ඇන මරා දැමූ බවට ඔවුහු චෝදනා ලබති.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙටත් ගිනි : සිරුරටත් ගිනි
රාමන් Thursday, 24 July 2014 12:21 PM
දඩුවම් දෙන්න ඕනෑ ආයේ මේ වගේ වැඩ නොකරන්න (නි)
සත්‍යයා Friday, 25 July 2014 04:23 AM
රාමන්, කාටද මේ දඬුවම් දෙන්න යෝජනා කරන්නේ.ලංකා! ආයුධ බලන්න ගෙනියන්නේ පොඩි එවුන් මිස මහා එවුන්ව නොවන බව ඔබට අමතක උනාද?(අ)
ලංකා Thursday, 24 July 2014 04:49 PM
ආයුධ බලන්න ගෙනියමු. (නදී)