IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගේට්ටුකරු අතුරුදන් ?

බෙන්තොට දුම්රිය ගේට්ටුකරු අද (02) අලුයම සිට අතුරුදන් වී ඇතැයි දුම්රිය දේපාර්තුමේන්තුව කියයි.

ඔහු ගඟට වැටුණේ දැයි සේවීම සදහා නාවීක හමුදාව කැදවීමට නියමිතය.

 



අදහස් (0)

ගේට්ටුකරු අතුරුදන් ?

චමින්ද Tuesday, 02 September 2014 09:52 AM

කොහේට හරි වෙලා නිදිද දන්නෙත් නැහැ (නි)

:       0       0

හසිත් Wednesday, 03 September 2014 03:41 AM

එක්කෝ කවුරු හරි ඇවිදින් හු කියන වැඩකට එක්කගෙන ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 12:11 PM

ගඟට වැටුනද? නැත්තම් මේ මනුස්සයාව කවුරුහරි උස්සාගෙනවත් ගියාද? (නි)

:       0       0

ධම්ම Tuesday, 02 September 2014 05:13 AM

ඇයි ගඟට වැටුණාදැයි එක පාරටම සැක කළේ?(දිල්)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 11:20 PM

ඔහුත් වැඩි පඩි ඉල්ලා ගෙදර ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site