IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ලිසිං සමාගමක ආණමඩුව ණය නිළධාරියකු කේරළ ගංජා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි නොරෝච්චෝල පොලිසිය  ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද( 25)  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ ලිසිං සමාගමක ආණමඩුව ශාඛාවේ ණය නිළධාරීයකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ආණමඩුව පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

අදාල සැකකරු මෝටර් රථයෙ රිථයෙ රියදුරු අසුන හා අනෙක් ඉදිරිපස අසුන් වල කිසිවකුට සැක නොසිතන අයුරීන් ලක්ෂ 20 කට ආසන්න කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම්ස් 500 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.

 

 



අදහස් (0)

ගංජා සමඟ ණය නිලධාරියා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site