(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගංජා ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
පසුගිය 10 වැනි දින සිට එය ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම සිදු කර ඇත.
මෙම සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා ජාවාරම් චෝදනාවට එස්.එස්.පීගේ වැඩ තහනම්
sam Friday, 13 January 2023 11:24 AM
යුනිෆෝම් එකට මුවා වෙලා තමයි ඔය හැම වැරැද්දක්ම කළේ. අනික පවුලේ දේශපාලන හයිය තමා ප්‍රධාන සාධකය. ගැලවිලා යන්න දෙන්න එපා. මේකේ අලගිය මුලගිය තැන් එළියට අරගෙන දැඩි දඬුවම් දෙන්න.
sharm warn Friday, 13 January 2023 02:39 PM
පොලිසිය කියලා නෑ ඉතින්... අපිට කදුළු ගෑස් ගැහුවට, පොර ටෝක් දුන්නට, එයාලටත් හරි ප්‍රශ්න ඉතින්... එන්න රාළහාමිලා. අපි ඔක්කොම එකට හඬනගමු. ඔය කබාය උණා දමා මිනිසාට නිදහස දෙන්න...
Bamunuarachchi Saturday, 14 January 2023 07:44 PM
ලංකාවේ පොලිස්සිය කියන්නේ අමු දුෂිත ආයතනයක්.