පුත්තලමට ගංජා ප්‍රවාහනය කළැයි සැකපිට දියතලාව හා පුත්තලමේ හමුදා සැරයන්වරුන් දෙදෙනෙක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අද සවස අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ළඟ ගංජා ග්‍රෑම් 500 කට වැඩි ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා ඇදලා හමුදා සැරයන් දෙන්නා
ඉසුරන්දි Sunday, 21 September 2014 04:29 AM
ශ්‍රී ලංකික හැමෝටම එක නීතියක් තියෙද්දී හමුදාවේ අයට විතරක් වෙන නීතියක් නැහැනේ රටේ. (නදී)