IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගජමුතු සමඟ දෙන්නෙක් අල්ලයි

(මහේෂ් කිර්තිරත්න )

දඹුල්ල  පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් , වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්‍යාලයේ නිලධාරීන් හා මහව බීට්ටු කාර්‍යාලයේ නිලධාරීන් විසින්  මාතලේ නගරයේදී එක්ව කළ වැටළීමකදී රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් හා සැකකරු   අත්අඩංගුවට  ගෙන  තිබේ.

සැකකරු හා නඩු භාණ්ඩ  (18) දින  මාතලේ මහේස්ත්‍රාත්තු අධිකරණය‌ෙ වත ඉදිරිපත් කිරීමට නියමිතය .

 



අදහස් (0)

ගජමුතු සමඟ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site