IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න එපා

(නිමල කොඩිතුවක්කු)

ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට හසු වී ඇති පුද්ගලයන් ආරක්ෂා කර මෙය ගිණි පොලී ණය උගුලක් බවට පත් කර ඇති ආයතන නියාමනය කළ හැකි ශක්තිමත් පදනමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ  විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය මූල්‍ය සේවා සංවිධාන එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

 



අදහස් (0)

ගජමිතුරු ගිණි පොළි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site