IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගඟට වැටී දරුවෙක් මරුට

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )


බලංගොඩ  වෙිිවැල්වත්ත  වැල්ලෙවල  ප්‍රදේශයේ දි  ගඟට  වැටි  වයස  අවුරුදු දෙක  හමාරක  දරුවෙකු  අද (23)  මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙිිවැල්වත්ත වැල්ලෙවල ප්‍රදේශයේ පදිංචිව සිටි  ඒ. උදේෂ්  නැමැති පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් ඇත.

නිවාස  ආසන්නයේම  ගඟක්   තිබෙන  අතර  මෙම  දරුවා  ගඟ  අසලට  ගොස් තිබෙන  අතර   එහිදී   ගඟට  වැටි  ඇතැයි කියයි.

 දරුවාගේ  මව  ඇතුළු ඥතින්   දරුවා   ගොඩට   ගෙන  බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මියගොස්  ඇති  බවට  පොලිසිය  පැවැසීය.
 

 



අදහස් (0)

ගඟට වැටී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site