සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසිදු ආහාර වේලක් ලබා දීම ගැන බත්මුල් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ බත් දන්සැලක් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී අද (25) දහවල් පැවැත්විණි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බත් දන්සල විවෘත කළේය.
ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගාරාමේ බත්පත අද නොමිලේ