(ආරියරත්න රණබාහු)
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින් ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත
ඒ අනුව පූජ්‍ය ගල්බොඩ සිරි ඥානීස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල නමින් එය හැඳින්වේ.
එම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ගිවිසුමට අත්සන් කිරීම අද(25) පස්වරුවේගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි .
මෙම ශිෂ්‍යත්ව අරමුදල මගින් පාසල් දරුවන්ට පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට., නව නිපැයුම් කරැවන්ට ආධාර කිරීමට බලාපොරොත්තු වේ
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි,ඇමෙරිකාවේ ස්ටන්ස් හයිලන්ඩ් මහා විහාරයේවිහාරාධිපති හීන් බුන්නේ කොණ්ඩඤ්ඤ,ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර යන හිමිවරු සමග ජනාධිපති නීතිඥ විකේ චොක්සි, විහාරස්ථ දායක සභාවේ අජිත් සොයිසා සහ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයාද එක්ව සිටියහ.ඊට අමතරව හින්දු සහ ඉස්ලාම් පූජකවරුද කොළඹ නගරයේ පාසල් කීහිපයක සිසුු දර දැරියෝ ද සහභාගි වුහ.
(ජයාරුප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි