IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට සෙත් පතා සියක් නමකට දන් දෙයි

(යොහාන් භාසුර)

කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පිංකම් මාලාවක් අද (14) පැවැත්විණි.

භික්‍ෂුන්වහන්සේ 100 කට අධික සංඛ්‍යාවකට දහවල් දානය පිරිනැමීම සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 1200 කට පමණ සහන මලු පිරිනැමීම ආදි පිංකම් රැසක් එම වැඩසහන ඇතුළත් විය.

එංගලන්තය, ඇමෙරිකාව, සිංගප්පූරුව සහ චීන යන රටවලින් වැඩමකර සිටින භික්‍ෂූන්වහන්සේ එහිදී ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට විශේෂ පිරිකර පිරිනැමීම මෙහිදී කැපී පෙනුණි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු ද විශාල පිරිසක් සභභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 

 

 



අදහස් (1)

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට සෙත් පතා සියක් නමකට දන් දෙයි

උපාසක Friday, 15 December 2023 12:19 AM

සාදු.... දානය දීමෙන් ලැබෙන්නාවූ කුසල ආනිසංස අපිත් අනුමෝදන් වෙමු.සාදු,... සාදු.... සාදු...ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.....

:       8       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6149 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site