කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය පෙබරවාරි 21 හා 22 දෙදින පැවැත්වීමට නියමිතය.
එම දිනයන්හි රාත්‍රී 7ට සධාතුක කරඬුව මංගල හස්ති රාජයා පිට වැඩමවීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.
අලි ඇතුන් හා විවිධ පෙරහර අංගෝපාංගයන්ගෙන් ද ශ්‍රී ලාංකිය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංගද නවම් පෙරහරට ඇතුළත් බව ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ කියති.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ පෙරහර මංගල්‍යය සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගාරාමයේ නවම් පෙරහර 21 - 22
මහින්ද සෞදි Friday, 19 February 2016 09:56 AM
කල්පනාවෙන් හිටියොත් හොඳයි, අලි පැටව් දාල යයිද කියලා. (ර)