ගොකරැල්ල පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසින් නවතා තිබු පෞද්ගලික් බස් රථයක් ඊයේ (03) රාත්‍රීයේදී ගිනි තබා විනාශ කැර ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.
මෙසේ ගිනි ගෙන ඇත්තේ යාන්ගල්මෝදර දුම්රිය අනතුර සිදුවු බස් රියේ හිමිකරුට අයත් බසයක් බව ද පොලීසිය පවසයි.
වෑවල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථය පොලීසියේ රඳවා ගත්තේ අනතුරක් වාර්තා කිරීමට නොහැකි වීම නිසාය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොකරැල්ල පොලීසියේදී බසයක් ගිනි තබයි
සෙනෙවි Thursday, 04 July 2013 04:31 PM
රැනවරනයට ඉන්නේ මේ අයය රැකගතයුතු දෙයට වන්නේ මෙයය පොලීසියට දැන් කවුරුත් බය නැතිය පොලීසියත් උස්සන එක නම් ලගය (නි)
රේමා Thursday, 04 July 2013 02:13 PM
මේක රක්ෂනය ගන්න කරපු වැඩක් ඔක්කොම පරීක්ෂන ඉවරයි. වන්දි ලබාගන්න පුලුවන්.(නදී)
වරුණ Thursday, 04 July 2013 02:18 PM
පොලිසියට ඇවිත් බස් එක ගිනි තියලා යනකන් පොලිසියට නින්ද ගිහිල්ලද? ගොකරෙල්ල පොලිසියත් පගා ගැනිල්ල අතරින් ඉදිරියෙන්ම තියෙන පොලිසියක් තමා.(නදී)
කුමාරි Thursday, 04 July 2013 05:32 PM
වරුන හරියටම හරි. ගැහැණියකට අවශ්‍ය රාජකාරියකට යන්න බැහැ තනියම. එක එක ජාතියේ අල්ලස්වලටමයි එන්නේ. ඉන්න අයගෙන් වැඩි හරියක් කාක්කෝ.(නදී)