රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගොක්කොලෙන් ඉරටුවෙන් වෙසක් සමරයි
රුමේෂ් Sunday, 06 May 2012 11:27 AM
සුපිරි නිර්මාණයක් මල්ලි. මේ වගේ තව තවත් නායකයන් අපේ බණ්ඩාරනායක මෑණියන්ගෙන් බිහිවේවා.
ආරච්චිල Sunday, 06 May 2012 11:35 AM
කියන්න බැරි තරම් ලස්සනයි. නියමයි, වැඩේ හොඳට කරල තියෙනවා. අපේ හිත් සන්තෝසෙන් පිරෙනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ කොයි වැඩේදිත් නම තියෙන පාසලක්. ආඩම්බරයි අපේ ඉස්කෝලේ මල්ලිලා ගැන. ගොඩාක් පින්, සාදු....... සාදු.......සාදු............!!!
රංගා ශානි. Saturday, 05 May 2012 10:03 AM
මටනම් ඔය වැඩ බෑ.
සමන්ත Monday, 07 May 2012 10:16 AM
මටනම් හරි ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන...
ශානක Tuesday, 08 May 2012 09:34 AM
බණ්ඩාරනායක මාතාවට ජය වේවා!
ගයන්ක ධර්මරත්න Monday, 07 May 2012 10:32 AM
නියම වැඩක්, බණ්ඩාරනායක විද්‍යාලයට ඒ කියන්නේ මගේ ඉස්කෝලෙට ජය වේවා.....
ලක්ෂ්මන් පද්මසිරි Saturday, 05 May 2012 10:46 AM
ඔන්න ඕකට තමයි නියම කලාව කියන්නේ. හරිම ලස්සන නිර්මාණයක්. සාදූ......... සාදූ......... සාදූ........!!!
දමිත Saturday, 05 May 2012 03:06 PM
අපේ කොල්‍ලො කළොත් වැඩක් එළම තමයි.. නමදිමු බණ්ඩරනායක විදුහල් මාතා...
ඈෂ්ලි Saturday, 05 May 2012 03:37 PM
බණ්ඩාරනායක කොල්ලන්ගේ තවත් නියම වැඩක්.
ජගත් මදුරප්පෙරුම Saturday, 05 May 2012 03:58 PM
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ළමුන් කවදත් කරන්නේ සුවිශේෂී වැඩ. ඒවා අපි කවදත් අගය කරනවා.
උදය Saturday, 05 May 2012 04:00 PM
ඔය වැඩ වගේම විනයත් හොදට තියාගන්න.
කොල්ලා Saturday, 05 May 2012 04:48 PM
ඉතාමත් අලංකාර නිර්මාණයක්.
රුවන්ත තීක්ෂණ Sunday, 20 May 2012 09:34 AM
හෙහ් හෙහ්.... වැඩේ නියමයි.... අනේ ඉතින් ඔය කල්යාණි පාරෙ එහෙම මිනිස්සු කී දෙනෙක් නම් වත්තෙ පොල් ගස් මුර කරන්න ඇති ද ඉතින් ඔය දවස් ටිකේ.... යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්!!!
රෂීඩ් Saturday, 05 May 2012 05:18 PM
වැඩේනම් පංකාදු පහයි. නියම අදහසක්. නමුත් පොල්ගස් කීයක් හානි උනාද දන්නේ නැහැ.
අජිත් Saturday, 05 May 2012 05:29 PM
විශිෂ්ඨයි. හොද උත්සාහයක්
අනුර, ඉරාකයේ සිට Saturday, 05 May 2012 05:43 PM
බණ්ඩාරනායක කොල්ලෝ කොහොමත් හපන්නු, ජයවේවා මල්ලිලාට.
ජයලත් Saturday, 05 May 2012 07:19 PM
හොඳ වැඩක් මල්ලිල කරලා තියෙන්නේ.....ජය වේවා !
කසුන් Monday, 07 May 2012 06:52 PM
උසස් වැඩක්. ඉදිරියටම යන්න
රජිත් Saturday, 05 May 2012 07:46 PM
මගේ පාසල සදා දිනේවා...
තරංග Saturday, 05 May 2012 11:16 PM
පට්ට පට පට........
කසුන් Sunday, 06 May 2012 11:08 PM
බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා! (ස)
කසුන් මිලානෝ සිට Sunday, 06 May 2012 11:09 PM
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
කසුන් මිලානෝ සිට Sunday, 06 May 2012 11:08 PM
Nayakenz කීයන්න නිකන් නම නෙමෙයී! බණ්ඩාරනායක කොල්ලන්ට ජය වෙවා!
රජීව් Sunday, 06 May 2012 04:14 AM
මල්ලිට ජයෙන් ජය !!සන්තෝසයි අපේ පාසල ගැන .
අසන්ක Sunday, 06 May 2012 05:49 AM
අපේ කොල්ලෝ ගොඩක් දක්ෂයි , හොඳයි...නියමයි...අපේ සුභ පැතුම්...